CHAPTER 11

1.5K 122 171
                                    

ඔය මහත්තයාලට ටිකක් කීයක් ඕනද ?

අපිට ටිකක් හයක් දෙන්න

මේ උබල ගිහින් වරෙන් මටනම් බෑ ආයි නූල් පන්නන්න

අනේ බන් හිරුෂ මාත් ඉන්නො උබේ තනියට යමන්කෝ

අනේ මේ අශානයා තෝ මටත් කලින් ගියපාර කලන්තෙ දැම්මෙ

හරි හරි උබලා බයවෙන්න එපා මේ අහස් ඉන්නකන්.අපි හැදුනෙ වැඩිනෙ සොහොන් උඩ බන්.හුහ් ඕව මොනාද මට.

කොටෝ මේ උබ ඇත්තටම බය නැද්ද?

නෑ තමා .ම්ම් විහස් උබ බයනම් මගේ පිටිපස්සට වෙයන් .මම උබවත් බලා ගන්නම් 😌.

හාකෝ එහෙනම්.

බන් අපි උබව විශ්වාස කරනෝ හොදේ.

හරි හරි බන් හිරුෂ .

"අහසගේ කීමට ආවට මොකද නුවර උජාරුව පෙන්නන්නම භූත ගුහාව ලොකුවට හදල තියෙනවා.භූත ගුහාවට ගිහිපු උන් රෙදි නැතුව ආයි දුවන් එද්දි මම මගේ ලග ඉන්න හේෂ්ගෙ අත හයියෙන් අල්ලගත්තා වගේම එයා මගේ කර වටේ අත දාල මාව බදාගත්තා.එහෙන්මම අපේ වාරෙ ආව.ඔක්කොම ඇතුළට දාල දොර වැහුවම. පඩිය වගේ කියවපු අහස් කෑ ගහන්න ගත්තෙ ඌව විශ්වාස කරලා ආපු අපි ඔක්කොටම හික් ගෑවෙද්දි"

 පඩිය වගේ කියවපු අහස් කෑ ගහන්න ගත්තෙ ඌව විශ්වාස කරලා ආපු අපි ඔක්කොටම හික් ගෑවෙද්දි"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආත්මා Where stories live. Discover now