Chapter 2

2.6K 208 96
                                    

At the club

ඕයි කොට මොඩල් ලග පිකප්.

කව්ද පගෝ කොට මොඩල් එක .

විහස් පුංචි ඈයෝ අව්ස්සන් නැතුව ඉදපන්.

ඈයා නෙමේ මූ වේයා.

උබ මොකෝ මං එක්ක හැමවෙලේම ඇරගන්න එන්නෙ .

මේ බලපන්කො හේෂව් මුගේ ඇග වගේද කට.

අනේ බන් ඕක නවත්තපන් .

සහස්ට බනිද්දි ඇයි හිරුෂට රිදෙන්නෙ.

මගෙන් අහගන්න එපා උබ රිදෙන එක.

"ආයිශ් මුන් එක්ක බෑනේ විහස්ට සහසව දැක්කම නගිනවද මන්ද?මුන් දෙන්නගෙ රණ්ඩුව අහන් ඉන්න බැරි තැන ගිනි නිවීමෙ කමිටුවේ වැඩ කරන අපේ හිරුෂය කට ඇටියා.කොහොම හරි මුන් කටපියාගත්ත එක ලොකු දෙයක්.මෙතන අපි හයක් ඉන්නෝ ම්ම් ඔව් එකෙක් නෑ නැති එකාට ගහන්න තමා ඉතින් ආවෙ මූ ගුටිකන්න එන්නෙත් පරක්කු වෙලාද මන්දා.අපි ඇවිත් දැන් විනාඩි තිහස් ඒත් යෂ්කාරය තාම නෑ .මගේ කට නලියනවා දෙකක් කියාගන්න බැරුවා.මම මේ ලෝකෙට ආවෙ අහස්ගෙ phone  එක ring  වෙන්න ගත්ත නිසා. ඌ speaker  on කරලා කතා කරේ පුහ් මේ බලපන්කො අපේ උන් ටිකත් ඇස් පුපේ දාන් අහන් ඉන්නෝ."

In call

ඕ කියපන් යෂා මොකෝ පරක්කු ?

.....

අඩෝ බොක්ක ඇහෙනවද බන්?

......

මගේකෝ උබ ඉන්නෝද?

.....

අඩෝ බේසිකයෝ බය නොකර කතා කරපන් 🤬

අහ් ...ම්හ්ක්...ආආආ හ්  ....ම්ම්ම්හ්....ආහ්

ටීක් ටීක් ටීක්

අඩෝ හුත්තෝ call එක  cut උනා.

ආත්මා Where stories live. Discover now