~හතලිස් නවවන පින්න~

1.2K 153 12
                                    

Vote goal-90
Comment goal-50

............................................................................

හේශව් pov,

කාලය කොච්චර වේගෙන් ගියාද කියනවා නම්......... , වෙසක් වලටත් තියෙන්නේ තව දවස් තුනයි...............

අවුරුදු සමරලා ඉවර වෙලා අපි ආයෙත් අපේ සුපුරුදු ජීවන රටාවට හුරු උනා......

උදේට නැගිටලා ඉස්කෝලේ යනවා..., එහෙමත් නැත්තං පන්ති යනවා.......

ආයම ගෙදර එනවා............

වොශ් එකක් දානවා.........

මොනා හරි කනවා............,

ඊට පස්සේ පොත් ටිකත් අරන් ආයම ලොකූලාගේ දිහා යනවා.......

පාඩම් කරනවා............

ඔහොම තමා කාලේ ගෙවෙන්නේ........

අපේ අයියාටත් තව ටික දවසකින් කැම්පස් පටන් ගනියි..........

එතකොට එයාත් යනවා..............

හරි හරි...................

කෙල්ලනේ..........., අද මං මේ මනෝ පාර ගැහුවේ කූඩු අලවන ගමන්...........

ඉස්කෝලේ සරසනවානේ............

හැම් ක්ලාස් එකකින්ම කූඩුවක් හදනවා....

නිකන් තරගයක් වගේ.........

ඉතින් ඉස්කෝලේ ලොකුම සෙට් එක උන අපිට අත පය බැදන් ඉන්න බෑනේ........

අපිත් හැදුවා කූඩුවක්........

දැන් ඒක අලවනවා...............

අලුත් හෙඩ් ප්‍රිෆෙක්ට් මල්ලිට ඔක්කොම තනියම කරගන්න අමාරු හින්දා මායි දිලුමායි දෙන්නාම ඒවාත් බලනවා.........

" හතත් පහු උනා......... යමන් දැන් වත් ගෙදර...... බඩගිනි හුත්තෝ....... බනිසක් කාලා කිරි එකක් බිව්වාම බඩ පිරෙන්න අපි මොන්ටිසෝරි යන උන් නෙවෙයිනෙ බං"

" හරි හරි යමන්..... උබට කොහොමත් තියෙන්නේ ලේසි බඩක් නෙවෙයි කියන්න දන්නවා මං........"

" නුවනා....... ගනින් ඔය බෑග් ටික..... චතුර...... ඔය සව් කොල ටික නවලා අරත් තියපන්...."

ආට් , මැත්ස්, කොමස් , සයන්ස් කියලා නෑ..... ඔක්කොම එකතු වෙලා හදන කූඩුවක් ඒක......

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now