~පනස්හයවන පින්න~

382 98 19
                                    

නාලා , ඇග වැහෙන්න ඇදුමක් දාගෙන මං පහලට ආවා.......

මං යද්දී නංගිත් ඇවිල්ලා.......

හොට් වෝටර් වලින් නෑව නිසා මාර සනීපයි...........

කෙලින්ම ගිහිල්ලා කෑම මේසෙන් ඉදගත්තා.........

නාපු නිසා පට්ටම බඩගිනියි...........

පොඩ්ඩක් ටැමිල් ආරෙට හදපු කෑම වේලක්.........

හරිම රසයි..........

මායි පොඩියි බඩ පිපිරෙන්න ලං වෙනකල් කෑවා.........

" අම්මේ......... ඉස්මුරුත්තාව වගේ බං....... කෑම ටික නම් පට්ටම රසයි බං....... කොහෙන්ද සිරාවටම මෙහෙම උයන්න පුරුදු උනේ චූටි උබ...... ? අනික මේවා ටැමිල් කෑමනේ....."

මට අහන්න ඕන වෙලා තිබ්බ දේ අපේ පොඩී ඇහුවා........

" මෙයාට මෙහේ නැන්දලා මාමලා ගොඩක් ඉන්නවානෙ පොඩී...... ඉතින් ඒ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්තුවා තමා ඔය....... අපෙ ගෙදර දැන් ගොඩක් වෙලාවට ඉවෙන්නෙම දෙමල කෑම තමා... කලාතුරකින් තමා මෙයා සිංහල කෑමක් හදන්නේ....... "

වටේම ඉන්නේ දෙමළ මිනිස්සු.........

ඒ මිනිස්සු හරී සමගියි..........

අපෙ සිංහල මිනිස්සු වගේ නෙවෙයි.......

චූටි නංගි මෙහෙ තියෙන ලොකු පිරිමි ස්කූල් එකක ඒලෙවල ලමයින්ට උගන්නන ටීචර් කෙනෙක්........

වැඩි වයසක් නෑනේ අපේකීට.......

ළමයිනුයි මේකියි යාලුවො වගේලු ඉන්නේ.....

සමහර දාට සමහර ලමයි ගෙදරත් එනවලු.........

" බාපී........ බාපී....... වඩා......... "

මෙන්න පොඩි බඩ්ඩ මං ලග........

මට ගානක් ගියෙම නෑ මේක ලගට එනකල්........

කෙල්ලව වඩා ගත්තා මං..........

" ලොකූ........ මෙන්න මෙයාව නිදිකරවන්නකෝ........ "

" මාත් නිදාගන්නවා ටිකක්........ එහෙනම් මං මෙයාව එක්කන් යන්නම්...... "

පොඩි කෙල්ලවත් එක්කන් කාමරේට ආව මං ඇදෙන් හාන්සි වෙලා පොඩි කෙල්ලව තුරුල් කරගත්තා............ දෙන්නාවම වැහෙන්න බ්ලැන්කට් එක පොරවගත්තා...

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now