උදේ එකත් කියවලාම එන්න ඈ....
____________________________________
ආදිත්‍ය pov ,
හේශව් ලාගේ තාත්තා වොශ් එකක් දාගන්න ගියාට පස්සේ මායි හේශව් දෙන්නා ආයම සාලේ තනි උනා.......
ඒත් කලින් උන දේ හින්ද අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.........
මට නම් ලැජ්ජා නෑ..... හැබැයි මේකට ලැජ්ජායි කියන්න මං දන්නවා...... ඒකනේ ඔය මං දිහා හොරෙන් බල බල රතු වෙන්නේ...
අනේ මේකගේ කෝලම්....
බදාගන වෙලාගන ඉබින්න හොදයි.....
පස්සේ හැංගෙනවා......
මං ලග දෙකට ගයින්න බෑ වගේ හිටියාට මේකා ගල් ඇම්ඩා....
අහංකාර කමයි නපුරු කමයි වෑහෙනවා......
ඒකනේ මුට හෙඩ් ප්‍රිෆෙක්ට් කම දීලා තියෙන්නේ.....
" චූටී බබා මොකද රතු වෙන්නේ ආ...... "
අවුස්සගන්න කිව්වේ ඉතින්.....
අම්මේ...... මේකා මට තව තව රතු වෙවී රවනවා.....
දැන් මට හිනාත් යනවා එක්කෝ....
හැබැයි ඒවෙලාවෙම ගේට්ටුවේ බෙල් එක වැදුන හින්දා....., කුස්සියේ හිටපු නැන්දා එයාලාගෙ චූටී බබාට ගිහිල්ලා බලන්න කිව්වා....
හයියෙන්ම වැහැපු වැස්ස දැන් හීනි පොදකට හැරිලා.......
හේශව් නැගිටලා ගිය හින්දා මාත් ඒ පස්සෙන්ම ගියා....
හර්ශ.... නැත්තං දිලුමා..... ඒත් නැත්තං පොඩීයි ගගනයි තමා.....
අපි ඉක්මනින් ගිහිල්ලා ගේට් එක ඇරියා..... එක්කෙනෙක් නෙවෙයි...., හතර දෙනාම ඇවිල්ලා.....
උන් ටික ඇතුලට අරන් ගේට්ටුව වැහුවා.....
අද හර්ශත් දිලුමා එක්ක ඇවිල්ලා තියෙන්නේ..........
දිලුමා බයික් එක කාර් දාන තැනින් දාලා ආවා.....
හර්ශයි දිලුමායි ජැකට් හෙල්මට් දාන් ඉදපු හින්දා එහෙමකට තෙමිලා නෑ.....
අපි ඔක්කොම ගෙට ගිහිල්ලා සෝෆා එකෙන් ඉදගත්තා.....
" දිලුමා...... අද උබ මොකද හර්ශ එක්ක ආවේ? "
YOU ARE READING
~ පිනිපොද ~ (Completed)
Literatura Faktuනපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-