මං ඇහැරුනේ ඩෝ බෙල් එකේ සද්දේට....
කොට්ටේ යට තිබ්බ ෆෝන් එක අරන් වෙලාව බැලුවා.......
හතත් පහු වෙලා.......
මොන හුත්තක්ද.......
මොකාද යකෝ බෙල් එක උඩ නැගලා ඉන්න එකා..........
හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මට ඒක දැන ගන්න පුලුවන් උනා.......
මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ වැටුන කෝල් අයිඩී එකෙන් මං ඒ මොකාද කියලා දැග ගත්තා..........
" ඕක කඩන්න හදන්නැතුව ඉදපන්...... මං එනවා...... පොඩි එකීත් ඇහැරලා ඩෝ බෙල් එකේ සද්දෙට......."
බේබි කෝට් එකේ දගල දගල හිටපු පොඩි එකීවත් වඩාගෙනම මං පහලට බැස්සා.......
යන ගමන් ලයිට්ස් ටිකත් බල බල ඔන් කරා....
මං දන්නවා යෑ ගෙදර ලයිට්ස් තියෙන්නේ කොහෙද කියලා........හොයාගෙන එපැයි දාන්න........
බලන්න පුතේ...... ඔයාලාගෙ මෝඩ පුංචි ඉන්න දෙන්නෑනේ අපිට පාඩුවේ............
දොර ඇරපු මං , දොර කඩ හිටන් ඉන්න කෙනෙක් දැකලා පුදුම උනා.........
" උඹව කොටියෙක්වත් හීරුවද මස්සිනේ....... ?"
" ගගන.......?"
" ඔව් ඔව් බං....... මං තමා...... කෝ එහට්ට වෙයන් අපිට ගෙට එන්න..... දෝණී...... යන් ගෙට........"
මාව නිකන් කරකලා ඇතෑරියා වගේ........
මං දොර වහලා ගෙට ආවා........
මේ දෙන්නා කවද්ද මෙච්චර ලං උනේ......?
මං කුස්සියට යනකොට , ගගනයා මොනාද පෙට්ටි වගයක් අරන් ඒවා අවන් එකට දාලා රත් කරනවා........
" මොනාද ඔය.........?"
" අපි රෑට කන්න ගෙනාවේ...... කෝ..... ඔය කෙල්ලව මෙහෙට දෙනවා...... ආආ...... හරි දැන් ගිහිල්ලා මස්සිනාවත් ඇහැරවන් නාගෙන එන්න..... "
මගේ අතේ ඉන්න කෙල්ලව ගත්තු පොඩී මාව තල්ලු කරලාම එලෙව්වා.......
කාමරේට ආව මං හේශව්ව ඇහැරෙව්වා...
" බබා....... කෝ........ නැගිටින්න....... අන්න පොඩීයි ගගනයි ඇවිල්ලා..... කෝ ඉතින්...... මේ කොල්ලා නම්........ "
YOU ARE READING
~ පිනිපොද ~ (Completed)
Non-Fictionනපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-