~පනස් හතරවන පින්න~

963 136 32
                                    

හිතුවාට වඩා ගොඩක් මිනිස්සු මලගෙදරට ආවා........

මරණාදාර සමිතියේ අය කෑම හදන්න බිසී වෙලා........

සමහර අය බීම හදනවා............

තව පොඩි පොඩි කෙල්ලෝ කොල්ලෝ එන එන අයට බීම අල්ලනවා...........

වටේම ඇවිද ඇවිද හිටපු මං දැක්කේ ඈත ඉදන් එන හුරු පුරුදු  ඒ වගේම අවුරුදු ගානක් මග ඇරුන රූපයක්.........

ලං වෙන්න ලං වෙන්න මගේ හාට් එක රේස් දුවනවා........

එදා වගේමයි , නෑ නෑ......... ඊටත් වඩා ලස්සන වෙලා................

හැබැයි ඊලගට දැක්ක දේ හින්දා මගේ හුස්ම එක පාරටම හිර උනා........

එයාගේ අතේ ඉන්න පුංචි කෙල්ල දැක්කාම මට ඇඩෙන්න වගේ ආවා............

ඒ පොඩි එකී එයා වගේමයි.............

දෙයියනේ ..............

ඒ ඇස්........

ඒ හිනාව.......

ඒ මූන............

චතුරය කිව්ව එක ඇත්ත............

හේශව්ගේ කපාපු පලුවක් වගේ.........

ඒ කියන්නේ........, ඇත්තටම උබ වෙන කෙනෙක්ගේ උනාද බං............

ඊලග තත්පරේම අපේ ඇස් එකට ගැටුනා......

මං බලාගෙන ඒ ඇස් දෙකත් මගේ වගේම ගැස්සෙනවා...........

මං බලන් ඉද්දීම ඒ ඇස් වල කදුලු පිරුනා.....

මට බෑ........

ඇඩෙන්න එනවා මට.............

තවත් ඒ රූපෙ දිහා බලන් ඉන්න බැරි හින්දා මං ආපහු හැරිලා ආවා..........

ඇයි දෙයියනේ මං ආයම ලංකාවට ආවේ......

මැරිලා මැරිලා පැලෑස්තර ගහලා යන්තන් අටවගත්ත හදවත , එක තත්පරෙන් ආයම කැඩුනා..............









නංගිලායි දිලුම්ලායි ඉස්සරහා වැඩ බලන හින්දා මං ආවා කෑම උයන තැනට........

මිනිස්සු විහිලු කර කර වැඩ..........

මාත් ඒ හරියෙන්ම ඉදගත්තා.........

ඇග මෙතන තිබ්බාට මගේ හිත දිව්වේ මීට අවුරුදු නවයක් ආපස්සට............

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now