💔~~~ මුලාවේ 28 ~~~💔

487 76 186
                                    

"ජානුවත් බලන් පරිස්සමින් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජානුවත් බලන් පරිස්සමින් ඉන්න..පුංචා ඉක්මනින් ඔයාලව බලන්න එන්නම්..."

.........

"අයියා පොරොන්දු වෙනවා පුංචාව බලා ගන්නවා කියලා හොඳද... අක්කුන්වත් බලා ගන්නවා...පොඩි ජානුවත් බලන් පරිස්සමට ඉන්න.."

..........

"එයා කවුද ජානු එයා ඇයි මෙහෙ..."

"පුංචාගේ පංතියේ ළමයෙක්...එයා මගෙ යාළුවා....තනියම ගෙදර ඉන්න නිසා පුංචා සෙල්ලම් කරන්න එක්ක ආවා...ශෝක් නේද...එයත් දඟයට ආසයි...මං එයාව කිරා කර ගන්නවා..."

"එතකොට අක්කුං..."

"එයා පොළඟා..."

............

"ඇයි දුකෙන් ඉන්නෙ පොඩි..."

"එයාලට මාව අමතක වෙලානේ අම්මා...ජානු ඒ දෙන්නා එක්කමයි සෙල්ලම් කරන්නේ...මං ගැන ගාණක් නෑ... මං ලොකු නිසාද ඒ.."

"එහෙම නෑ ළමයෝ...ඔය කවුරු හිටියත් ජානුට ඔයා නැතිව බෑ....."

...........

"තමුසේ...තමුසේ මහ හොඳ නෑ....පොඩි දුකින් ඉන්නෙ ඔයා නිසා...තමුසේ පොඩිගේ චිත්‍රෙ වතුරට දැම්මා මාව අහුකරන්න.."

"එයා එහෙම කරන්නේ නෑ ජානු.."

"එතකොට මමද...මමද කරේ...!!"

..........

"උඹ...උඹ තමයි..කේලම් කියලා අරූව එක්ක ආවෙ...උඹ තමා පොඩි කමට ඉඳගෙන මඟුල් ජෝඩු කරේ...උඹ තමා ඔක්කොම අවුල් කරේ.."

"අනේ..එපා...!! එපා...මාමි එපා...මං බයයි එපා...මොකුත් කිව්වේ නෑ..මං මොකුත් කිව්වේ නෑ....අනේ..අනේ එපාා....."

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now