💔~~~ මුලාවේ 34 ~~~💔

428 57 121
                                    

📥

He podi....parissamata yanawa neda oya....balaagena padi pataleyi.....🥹🥹

📤

Man babek kiyala hithuwada....😒

📥

Na...eth mage babane....😌🥰 oya tikawath oya thaniyen yawaddi mata bayayi...🥺

📤

Kawuda ehema kiyanne daruwo......😌 waradimak wenna beda....narakada kota kota thani reka reka inna welawe ganak haduwoth.....

මං උන්නේ ෆෝන් එකෙන් කොට කොටම සර්ලාගේ නිවාසේ පඩිපෙළ පහලට බහින ගමන්...අද පෝය නිවාඩු නිසා හවස්වරුවේ කට්ටියට ක්ලාස් එකක් දැම්මා... ඉතිං 2.30 වෙද්දී මං පොත් ටිකත් අකුලං පඩිපෙළ දිගේ පහළට බැස්සා... ඉදිකට්ටයි නූලයි වගේ කියලා කොල්ලො විහිළු කරන නිසයි...උදේ ඉදන් පිණිදු බලන්න කිකියා අතුරුදන් වෙලා ඉදලා..ඇවිත් පැය දෙකක් නෑ ක්ලාස් කරන්න පහලට එන්න ලෑස්ති වෙලා මං ඉස්සරහා බැගෑපත් වෙවී ඉල්ලපු දේ නිසා හිත රිදුණා නිසයි මිනුරව බලෙන්ම උඩ නතර කරපු මං එයාට ටිකකින් එන්න කියන් පහළට ආවා...

ඒත් දොරෙන් එළියට බැහැපු අඩියේ ඉදන් ෆෝන් එක ටින් ටින් ගාලා වදින්න ගද්දී මං පඩියෙන් පඩියට බැස්සේ ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙවී....

📥

Arh wamanetath wage 🤢 iwaraweddenko me magula.ganan pennanawa man thamuseta.....😏💓

........

📥

Ko ko dan...maru unada katta kamata...😒

📥

Hhhh... balala nikan innoko...habayi thamusege hadaganna gaththa daruwa man enna kalin awoth langata gihin alenna gihin thibunothne aa........😠😠

📤

Ai man alunoth mona karannada oya daruwa 😌 mata eyath daruwek...oyath daruwek....

අන්තිමේ කෙටිල්ල රෝන්ග් සයිඩ් යන්න ගද්දී එන එන මැසේජ් එක බලලා රිප්ලයි නොකරම මං හෙමිහිට පහළට බැස්සා...ඒත් අන්තිම මැසෙජ් එක දැක්කම මේ බහින ටිකටත් මැසේජ් දාන්න හේතුව තේරෙද්දි මට හිනා ගියා...වෙන මිනිස්සු ගෙයින් එළියට බහිද්දී පරිස්සමින් ගිහිං එන්න කිව්වට  මේ ළඟක් ඉදන් දොරෙන් එළියට බහිද්දී කොල්ලා මට ජානුකගෙන් ඈත් වෙලා ඉන්නවා.....!! කියලා තර්ජනේ කරන්න පුරුදුවෙලා හිටියා...

ඒත් අද මාව චාටුවෙන් රවටාගන්න තිබුණ නිසාම සුපුරුදු තර්ජනේ කරන්න කොල්ලට අමතක වෙලා තියෙද්දී... මේ මැසෙජ් කිරිල්ලට හේතුව ජානුකගෙන් ඈත් වෙලා ඉන්න කියලා මතක් කරන්න ඕනා උණ එක කියලා තේරුන මට හිතුනේම කොල්ලව තව ටිකක් කේන්ති ගස්සා ගන්න....

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now