Part 1

212 13 0
                                    

At Opernage

ආ..හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!! දෙයියනේ...දෙයියනේ..Oh  MY GOADd !!!!!!

""අහකට පලයන්කො......!!! "

"  හිතක් පපුවක්  නැති ගානට හැසිරෙන් නෙපා යකො ..අපිටත් දැන් සල්ලිකාර ලමයි යන ඉස්කොලෙකට යන්න පුළුවන් ආහ්හ්හ්....මන් හිතුවා අපිට මෙක පුළුවන් කියලා...යෙහ්.යෙහ්
යෙහ්...!!!!  හූඋ.......!! මිස් ලොරාව බදා ගන්න කල් මට ඉවසිල්ලක් නැ  අනෙව්ව්ව්ව්...අනෙ මට කලන්තෙ වගෙ  ඒයි.......ඇඩෙන්න එනවා..මෙ ඒයි  අදින් පස්සෙ අපිත් යන්නෙ ලොකු ලොකු සල්ලිකාරයො යන ඉස්කොලෙකට...මෙ...ඒයි...ඇහුනද...කෝ.....ඉතින්...ඔය  පන්ච් බැග් එකට ගහන එක නවත්තලා මෙ කියන දෙ අහපියකො.......උට්ටො....!

"  කුනු හරුප කියල කට තලො ගන්නෙපා  අදීශ !! "

""දොනිගෙ  අවදානෙ ගන්නනෙ ඉතින් මම  කුනුහරුප කියන්නෙ ම්හුක් !!""

එත්  එක්කම රූම් එකෙ දොර ඇරුනෙ මැදි වයසෙ කාන්තාවක්  ඇතුලට එන ගමන්

" මොකද ගයේශ් කැගන්නෙ.පල්ලෙහා කොරිඩොවටත් ඇහෙනවා.."

"මිස්ස්ස්ස්  අනේඒවෙව්වේ  අපි පාස්ස්ස්ස්ස්ස් !!!!ඔයා ආවද සුදූ.....""

""අන්හෙ කොල්ලො ඔ‍ය ඔය හෙමින්  හෙමින් ඔච්චර තදට බදා ගන්නෙපා  මෙ නාකි ගැනිව මැරෙයි !"

""පිස්සු කතා කියන්නෙපා  අනේ...මේ  අහන්නකො මට මාර සතුටුයි.අරූට ගානක්වත් නැ .!!.අහන්නකො මිස් එතකොට ...එතකොට අපිට  ස්කොලර් ශිප්  එකක් හම්බෙයිනෙද  එ...එතකොට අපිටත් පුළුවන් එ හොටෙල් එකක්වගෙ ස්කොලෙ ඉගෙන ගන්න  හූඌඌඌඋව්ව් ""

"  ලිව්ම ආවද ?? අනෙ මගෙ දරුවො දෙන්නා දිහා හැමදාම  ජෙසුතුමා බලන්න ඔනෙ..අනෙ මට සතුටුයි රත්තරෙනේ...""

"බලන්න අනෙ ගයියට ගානක්වත්  නැ "

"ඇත්ත ද  ගයෙශ් පුතෙ මෙ අදීශ කියන්නෙ !"

"මන්  කිව්වනෙ  ඔය සල්ලි කාර  අතු අස්සට යන්න මට එහෙම්ම  උවමනාවක් නැ කියලා !!!"

""හරි හරි මන් නෙ ඔයාගෙ  නම  දැම්මෙ.පස්සෙ ඔයාගෙ සීයගෙ ගිටාර් එකත්  ඇපෙට තියලා එක්සැම්  එකත් කෝමහරි කෙරෙව්වෙ මන්නෙ..එනිසා ලොරා මිස්ට කැගහන්නෙපා !! ඔයාගෙ තරහ මගෙ පිටින්  යවන්න ගයේශ්!!  "

Enough LoveWhere stories live. Discover now