Adhisha pov
In canteen
"හිතුවට වඩා ගොඩක් වෙනස් !!!"
"වෙනස් ??! වෙනස් මන් කියන්නැ..අපි අතපල්ලෙන් වැටුන කියල මුන් හිතන් ඉන්නෙ !!මන් කිව්වනෙ උබට දැන් සතුටුයිද ආ "
කතා කරපන් ඉටින්..කලින් එකෙ හිටිය නන් නිදහසෙ හුස්ම හරි ගන්නවා !"අපි හිටියෙ කැන්ටින් නෙකෙ මෙසෙක වාඩි වෙලා.ගයෙශ් අලුතින් හම්බුනු යාලුවා ඉස්සරහ මට කැ ගැහුවා.එයා හරි මන් ලොකු වැරැද්දක් කලෙ.මට හරි දුකයි..හිතුව තරන් හොද විදිහකට ක්ලස් එකෙ ලමයි අපිව පිලිගත්තෙ නැ.එ මදිවට අර ක්ලබ් එකෙ හම්බුනු කොල්ලත් මේකෙ .දෙයියනෙ මාව පිච්චෙනවා වගෙ..
"ඔයා එතකොට අද ඉදන් කවිජගෙ වැඩ කරනවද අදිශ ??!"
""එයා මොකටද අනුන්ගෙ වැඩ කරන්නෙ ??! කරන්න ආවොත් මන් බලාගන්නම්කො ""
දුවිදු අහනකොට ගයෙශ් ආයෙම කැ ගැහුවා..මන් දැන් ටිකකට කලින් උනු දෙයක් මතක් වෙන්න ගත්තෙ එතකොයි
Flash back
"අද ඉදන් තමුන් මගෙ !"
""අහ් ??!"
"මෙහෙ ඉහ ගහල ඉන්න ඕන්නම් මන් කියන දෙ කරනවා එච්චරයි.. "
"ඔයා කව්ද මට ..අණ....."
"එයා මගෙ !! පැත්කට වෙලා ඉන්නවා !"
එක පාරටම පිටි පස්සෙන් ඇහුනු ගැබුරු කටහඩත් එක්කම මන් පිටි පස්ස හැරිලා බලනකොට කවිජ පුටුවෙන් නැගිටලා අත් දෙකත් සාක්කුවට දාගෙන අපි ලගට ආවා.
"උබට කලින් මන් මෙතැන්ට ආවා බන්.. "
"උබ කලින් ආවට එකෙ කිසිම වැඩක් නැ !!එනිසා පැත්තට වෙලා ඉදපන්න්.."
ගහ ගන්න වගෙ එ ලමයගෙ උරහිසට තට්ටුවක් දාපු එයා ඉගාවට මන් දිහා බැලුවා.
"අද ඉදන් !! මගෙ අණ කොහෙ හිටියත් කරන්න ඔනෙ "
Flash back end
"එයාල ලමයි ලවා වැඩ ගන්නවා"
"වැඩකාරකම් කරන්න යැ ස්කොලෙට ආවෙ !! ස්කොලෙන් අස් කලත් කමක් නැ උන්ගෙ කුනු එම ඇද්දොත් උබව මරනව !"
දුවිදු පැහැදිලි කරනකොට ගයෙශ් ආයෙම මට බැන්නා.
" හරි හරි !! මාව මොකෙක් වගෙද පෙන්නෙ ? දාහට ගනින්න් බැ වගෙ හිටියට මන් වන් බිලියන් කව්න්ටින් ආ ....."
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...