Harsha pov
"දැන් මොකටද මෙතැන්ට ආවෙ ? උබෙත් හෙන බොරුව නෙහ් බන් තියෙන්නෙ..shop එකට එනව කියලා කලින් කිව්ව නන් ඉවරයිනෙ."
කවිජ පාකින් එකෙ බයික් එක නවත්තන ගමන් කිව්වා
"කලින් කිව්වම මොකො දැන් කිව්වම මොකො මට උබලැ හතරමහල් ශොප් එකෙන් ගැනු ලමෙක්ට තැග්ගක් ඕනෙ "
"What !!!"
" හා හා උබල දෙන්නම මෙතැන තබ්බිරියම් වෙලා කැ ගහන්නෙපා .මට ඇති කෙල්ලෙක්ට නෙවෙ ගන්නෙ. දිනූශිගෙ බර්ත්ඩෙ එක එනවනෙ මට උබලැ ශොප් එකෙන් ෆ්රෙන්ඩ්ශිප් එකට තැග්ගක් අරන් දියම් කජ්ජො.."
" ෆ්රෙන්ඩ්ශිප් එකට මන් ඇයි උබලැ නන්ගිට තැගි අරන් දෙන්නෙ යකො මෙක මාර මගුලක්නෙ "
"ඇයි උබෙ කාර්ඩ් එක හිදිලද ? "
"කටවහන් ඉදපන් සදරුවා.අතෙන් කන අල්ලන්න තියෙනකොට බෙල්ල වටෙ ගිහින් අල්ලන් නැතුව "
" හරි යමන්කො ඇතුලට ....මෙ අර තිවේනයා මොකක්ද බන් අර කියන්නෙ අයිතිකාරයො සල්ලි දෙන් නැතුව බඩු අරන් යනවට.."
" ගැනිලි නෙද "
"ඌට අනුව නන් මෙ ශොප් එක අපි නිසා වහන්න වෙනවලු.අපි ආවත් එකයිලු.. හොරු පැන්නත් එකයිලු."
"දාපන් පහක් "*
කතාවෙන් කතාව පව්කාර පුතයි පුතාගෙ යාලුවොයි තට්ටු හතරක් උස හොටෙල් එක වගෙ ලස්සන ශොපින් මෝල් එකට ඇතුල් උනෙ ඒකෙ Ac එකට ඇගෙ මයිල් කෙලින් වෙනකොටයි. කවිජයා ඉදලා හිටලා ගසා කන්න තුන් හතරපාරක්ම මාසෙකට මෙහෙ එනනිසා මෙකෙ වැඩ කරන එව්න්ට උගෙ මූන මතකයි. අධිකාරි පව්ලට මෙච්චර ලොකු ශොපින් මොල් එකක් තියෙනකොට මන් මොකටද කාර්ඩ් එක යූස් කරන්නෙ..මේකට කියන්නෙ ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට් කියලා.
"ඒම නෙද කජ්ජො ? "
"උබ 4න් තුනක් හිතින් විතරක් හිතලා නේද කින එක විතරක් කටින් කියන්නෙපා බල්ලා "
"මුලින්ම ජයවීර අන්කල්ව හම්බෙන්න යමූ..මිනිහ මට ගිය සැරෙ ආවම කිව්වා ආයෙ මොනා හරි ගන්න ආවොත් මුලින්ම මිනිහව හම්බෙන්න කියලා ."
YOU ARE READING
Enough Love
Saggisticaතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...