Part 11

44 7 5
                                    

Adhisha  pov

"Something  something  went wrong  with  aylii "

ක්ලාස් එකෙ වාඩි වෙලා කයියක් ගහන්  ඉන්නකොට අසිනි අපි ලගට එන ගමන් කිව්වා.

"ඇයි මොකද ?"

දුවිදු  හරි බරි ගැහිලා වාඩි උනෙ අසිනිගෙන් කතාව අහ ගන්නයි

"ඊව් ගැනියෙක්ගෙ ඕපයක් කිව්වොත් මූට ඊට වඩා දෙයක් නැනෙහ් "

"ඒම කියන්නෙපා අස්සා අපි  ඉතින් සබ්ජෙක්ට් එකේ ඉන්නෙ  කියන්න දන්නවනෙ " 

දුවිදු එයාට ඕපය ඇසිමට ඇති උනන්දුව පිලිබදව කරුනු පැහැදිලි කලා

"කවිජ අයුලිගෙ බර්ත්ඩෙ පාර්ටියට ගිහින්ද ?"

මෙ සෙරම අස්සෙ මන්   අයුතු ප්‍රශ්නයක් ඇහුවා වගෙ හැමොම මන් දිහා කන්න වගෙ බැලුවා.විශෙශයෙන් ගයේශ්

"නැ එයා ගිහින් නැ..ඒත් ඉට වඩා සිරියස් කේස් එකක් වෙලා .මට ඇහුනා කුටු කුටු ගගා කාටද හොදටොම බයිනව "

"අනෙ ඉතින් අපිට අනුන්ගෙ ඒවා වැඩක්නැනෙ "

මන් අසිනිව කැපුවා .එකි ටිපර් උනා

" ආ.........මෙයා බලන්නකො .කවිජ පාර්ටියට ගියාද අහන්න හොදයි  අනිත් එවාට   අපිට අනුන්ගෙ  එවා ඔන් ඥැනෙහ් ඥැයි ඥැයි !"

"නැ ..නැ මට  එයා ගියත්  එකයි නැතත්  එකයි "

"එහෙනන්  ඇහුවෙ ?"

"අනෙ එල්ලෙන්නෙපා අනෙ..නිකන් ඇහුවෙ "

මෙකිනන් කටු අත්තක්  අප්පා..මන්  නිකන් මනුස්සකමට ඇහුවෙ .මට මොකටද එයා අයුලිගෙ ගෙදර පදින්චි උනත් .අනේ ඉතින් මමත්  අසිහියෙන්නෙ ඉන්නෙ..ඒකනෙ ඉතින්  එදා  මමත් ලැජ්ජ නැතුව  උගෙ සෙට් එක ඉස්සරහම එයා ව හග් කලෙ. වැඩෙ මිටර්  උනු ගමන් මන් බුමිතෙල් ගහපු ගැරඩියා වගෙ පන කඩාගෙන් දිව්වා.අතීතය හරිම බයානකයි..ඔවා මතක් වෙද්දිත් පොලොව පලන් යන්න හිතෙනවා. ආහ්හ්හ්හ්

ටිකකින්  ක්ලාස් එකට  ආව හර්ශ අපිව පාස්  කරන් අපි දිහා බලන්නෙවත් නැතුව ගිහින්  එයාගෙ සීට් එකෙන් ඉද ගත්තා..ඒක මට ප්‍රශ්නයක් නෙවෙ .මට තියෙන ප්‍රශ්නෙ හර්ශ අපි දිහා නොබැලුවට ගයෙශ් මොකද හර්ශ දිහා කන්න වගෙ බලන් හිටියෙ ..හර්ශ ගිහින් වාඩි වෙනකල්ම  ගයෙශ්ගෙ ඇස්  හර්ශව  floww කලා..

Enough LoveWhere stories live. Discover now