Part 9

48 7 4
                                    

Adhisha pov

"So gys  all  are  invited "ඔන්න කිව්වා .මතකනෙ ටයිම් එක බ්‍රහස්පතින්දා රැ 7 ට."

අයුලි  ක්ලාස් එකෙ හැමොම ඉස්සරහට ඇවිත් එයාගෙ බර්ත් ඩෙ පාටි එකට හැමොටම ඉන්වයිට් කලා.

"මන් නන්  හිතන්නැ එයා අපිට ඉන්වයිට් කලා කියලා."

අපිට පිටි පස්සෙ පොලිමෙ ඉන්න අසිනි අපිට  ඇහෙන්න කෙදුරුවා.

"කිව්වෙ නැ තමා !. අපෙ පැත්තට පිටි පස්ස හරොලනෙ කිව්වෙ.ඇගට පතට නොගැවෙන්නෙ අපිව හැලුවා එච්චරයි! "

"නොකිව්ව එකමයි හොද ! කිව්වත් මන් නන් යන්නැ."

ගයෙශ් කිව්වෙ පුටු ඇන්දට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගන්න ගමන්.

මන් අයුලි දිහා බලන් හිටියා..එයා ඇත්තටම ලස්සනයි .එත් අහන්කාරයි .මට හිතුනෙ ඒම..එයා එක්ක ඉන්න අනිත් කෙල්ලො ටිකත් එහෙම්ම  තමා..අපි දෙන්නගෙම වාසගම ඒකනායක වෙලත් එයා ගෙවන්නෙ මට වඩා හාත්පසින්ම වෙනස් ජිවිතයක්.ඒත් මට තියෙන ප්‍රශ්නෙ එහෙම අපි දෙන්නම ඒකනායක වෙන්නෙ කෝමද..සමහර විට මගෙ වාසගමත් වැරදි ඇති..අම්ම තාත්තත් කව්ද කියන්නවත් දන්නැති කොට කව්ද දන්නෙ වාසගම වැරදිලාද කියලා.කොමහරි කොහෙන් හරි ගිහින් ඒකත් ඒකනායකම වෙලා.ඒකනායක අය ගොඩක් ඉන්න පුළුවන් ද එතකොට ? .මට ප්‍රශ්න ගොඩයි..මන්  අයුලි දිහා බලාගෙන කල්පනා කලා..

ටිකකින් කලින් එලියට ගිය බාස්කට් බෝල් ටිම් එකෙ කොල්ලො ටික දෙනෙක් කවිජලා  කට්ටියත්  එක්ක ආයෙම ක්ලාස් රුම් එකට ආවා.කවිජව දැක්ක ගමන් මන් අහක බලාගත්තත් අයුලි කවිජගෙ නම කියාගෙන එයාගෙ අත අල්ල ගත්ත විදිහට මට ආයෙම එයාල දිහා බැලුනා.

""කවිජ ,මගෙ උපන්දිනෙ එනවා..ඉතින් මෙ බ්‍රහස්පතින්දා රැ 7 අපෙ ගෙදර පොඩි පාර්ටි එකක් තියෙනවා..ඔයා අනිවාර්යයෙන්ම එන්න .එනව නෙද ?"

"එයාට විතරක් මොකද එ විශ්ශෙයෙන් ඉන්වයිට් කරන්නෙ. ? අනිත් අය්ගෙත් ඕම ඇගෙ එල්ලෙන්න ගියෙ නැනෙ."

එයාල දිහා බලන් ඉන්නකොට මට ඉබෙටම කිය උනා

"තෙරෙන් නැද්ද ?එයා එයාට කැමති "   අසිනි ගානක් නැතුව කිව්ව

Enough LoveWhere stories live. Discover now