Part 6

77 12 5
                                    

Kavija pov

After  one weak

නිවාඩුවත්  ඉවරයි  .ආයෙත් සුපුරුදු life එකට  එන්ටර් වෙන්න හිතාගෙන වෙනදා වගෙම ලේට් වෙලා නැගිටලා  වොශ් එකක් දාගත්තෙ ස්කුල් යන්න හිතාගෙනයි.යුනිෆෝර්ම් එකත් ඇදන් කන්නාඩිය ඉස්සරහට ගිහින් කොන්ඩෙ ටිකක් අව්ස්සලා සෙන්ට් පාරක්  ගහගෙන  ඒම මටම ඇහක් ගහලා පොටො එහෙකුත්  අරන්  ඉන්ස්ටර් අප්ලොඩ් කරලා මගෙ ප්‍රින්බිකාවන්වත් මෙ  සුමිදුරු  උදෙයෙ කලබලා නලුවා කාමරෙන් එලියට අඩිය තියන්න හැදුවා විතරයි

"චික් චික්  චික් "

කොහෙවත් ඉන්න අජූත හූනෙක් කැවා නේද සීන් නෙක.මන් ඔවා වැඩිය පස්සෙන් පන්නන් නැති උනාට අපෙ සුදු අම්මාගෙ (ආච්චි ) කටෙ තියෙන ඔය වගෙ දෙවල් ගැන කියවිල්ල අහලම  පොඩි දෙත් මට හරිය්ට  නෝට්  වෙනවා.කොටින්ම කිව්වොත්  හුනා කියන්නෙ මගෙ spritual animal  වගෙ.මගෙ ජිවිතෙ උනු වැදගත්
ගොඩක්  දෙවල් සම්බන්දව කොහෙන් හරි හූනෙක්  හිටියා..ඉතින් අද් මොනා වෙයිද ? අලුත් කෙල්ලෙක් වත් සෙට් වෙයිද ? සිවිලිමේ හිටිය හූනූ bro ටත්  ඇහැක්  ගහගෙන මන් පල්ලෙහාට යනකොට  මාමුයි අන්කලුයි  කතාවක..

"එතකොට එ කොහෙවත්  ඉන්න ලමයින්ව මෙ පාරත්  ඉස්කෝලෙට ගන්නවද  මල්ලි ??"

""හ්ම් .ඔතැන ඔය ඉස්කොලෙ රජෙයෙ  ඉඩමක් සල්ලි දිලා අරන්නෙ හදල තියෙන්නෙ.  එ නිසා කාලෙන් කාලෙට එන්ජිඔ කාරයො  කේස් දානවා රජයෙ ඉස්කොලයක් හදලා දුප්පත් ලමයි කීයකට හරි උගන්නන්න  තිබ්බ තැනක් කියලා.."
"උන්ගෙ කටවල් පොඩ්ඩක් වහන්න  කාලෙකට සැරයක් දුප්පත් ලමයි කිපදෙනෙක්ට  ශිශ්‍යත්වයක් දිලා ගන්නවා  ."

" මට නන් ඔය බිස්නස් තෙරෙන්නැ.අපි සල්ලි දිලනන් ගත්තෙ උන්ට තියෙන අමාරුව මොකක්ද ? ඔවයෙන් වෙන්නෙ අපෙ ලමයිනුත් ඒ අය වගෙ තර්ඩ් ක්ලාස්  වෙන එක !"

"මන් යනවා "

මන් කතාව පොඩ්ඩක් අහන් ඉදල  එතනින්  යන්න හැදුවෙ මාම්ලා දිහාවත් බලන් නැතුවයි

"ඕම ඉන්න පුතා බ්‍රෙක් ෆස්ට් අරන් යන්න "

මාම්  කතා කරන කොටත් මන් ඇහෙන් නැ වගෙ යන්න හදනකොට අන්කල්ගෙ සැර වචන වලට මාව නැවතුනා

Enough LoveWhere stories live. Discover now