Tomorrow afternoon
Kavija pov
"ඒයි කජ්ජො කීයෙ ඉදන්ද
බන් කෝල් ගන්නෙ ?!""හර්ශ කියපන් ඉතින්... දැන් නැගිට්ටෙ "
" ආපො බන්.. ! ඒක නෙවෙ අද රැට සෙට් වෙමුද ? අද අපි අර අලුතින් දාපු ක්ලබ් එකට යමුද ? ගිය එව්න් කිප දෙනෙක්ම කිව්වා ඒක පට්ට කියලා"
"මූඩ් නැ බන් "
" ඕයි ඕයී...මාමා උබෙ කනට දෙකක් දුන්නා මිසක උබව නිවාස අඩස්සියෙ එහෙම දැම්මෙ නැ නෙද .?.."
" උබ ඔය කතාව කාටවත් කියනවා ඒම නෙවෙ ! ඊයෙ අශානයත් ඇහුවා.මන් මොකුත් කිව්වෙ නැ "
"හරි එහෙනම් උබ අද රැට ආවෙ නැත්තන් මන් ඒක අශානයගෙ කනෙ තියනවා "
"හුට්ටො !! "
"ඇයි තුදු කජ්ජො !!"
"මන් කිව්වා උබට ඒක කාටවත් කියන්න එපා කියලා"
"ඒනන් අනිවා වරෙන් මන් අනිත් එව්න්ටත් කියන්නම් "
"හර්ශ්!! "
ආයිශ්හ්හ් මු තිබ්බා නෙද..මටත් හොද වැඩෙ ලබ්බවල් කියන්න යනවා මෙතැන ..මුගෙත් මොනා හරිදැන ගත්ත දාට මන් බාවනවා ඕකාව.
"දොර අරින්න පුතා.. ! "
මෙයා මොකද අද මට කතා කරන්නෙ
" ඔයා නැගිටලද ඉන්නෙ දොර අරින්නකො ..Open the boor !"
උඩට ශර්ට් එකක්වත් නොඇද හිටපු මන් ශර්ට් එකක් දාගෙන ගිහින් දොර ඇරියෙ නෝන්ජල් හිනාවක් මූනට අරගෙන
" මොකද අද ඔයාට කාමරෙ පැටලිලා...?"
" What ! ඔයා ඕමද Mom ට කතා කරන්නෙ ආ ! "
"Ops sorry කියන්නකො ඒනන් ඇයි ඔයාට හදිස්සියෙම පුතාව මතක් උනෙ ? "
" විකාර කියවන්නෙපා පුතා ! .මන් උදෙ ජිම් එකට ගියාම mrs .jayawanshawa හම්බුනා..ඉතින් මන් එයාට අද රැ මෙහෙ ඩිනර් එකකට invite කලා...so රැට ඔයා කොහෙවත් යන්න දාගන්නෙපා . ඩිනර් එකට ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඔනෙ."
" මට බැ ! මට ගමනක් යන්න තියෙනවා "
" පිස්සුද පුතා ඔයා ඉන්න ඔනෙ. Jayawansha family එකෙ ඔයාගෙ ක්ලාස් එකෙ යාලුවොත් ඉන්නවා නෙද ? ඒ අය ආවම බලයිනෙ කො ඔයා කියලා ..අනික එහෙ ෆැමිලි එකටම invite කරලා මෙහෙ මට තනියම ඉන්න බැනෙ. "
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...