Adhisha pov
රූම් එකෙන් එලියට ආව ගමන්ම මන් දැක්කෙ මෙච්චර වෙලා දොරට කන තියන් ඇතුලෙ වෙන දෙ අහන් හිටිය අනිත් වැඩ කරන එව්න්ව වෙනකොට එ අතර හිටිය නිර්වාන් අයියා මාව නවත්තන්න හදද්දිත් මන් වොශ් රූම් එකට දුවන් ගියා..
මට ඇඩෙනවා. එ වගෙම කේන්තියි.මගෙ නම්බුව මෙච්චර පහත් උනෙ කොහොමද ? අදින් පස්සෙ ජොබ් එකත් ඉවරයි .දවසට කීයක් හරි හොයා ගන්න තිබ්බෙත් මෙච්චරයි .මන් මොකක්ද කරන්නෙ ?? ඇයි එයා ඒම කලේ ? මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමිද ? උන්ට වගෙ සල්ලි දෙන්න තියා නමටවත් අම්මෙක් අප්පෙක් මට නැති කොට ඇ..ඇයි..ඒ..ඒ...ම...
ක..ල්...ලෙ.?!!මට ඇඩුනා..මන් සින්ක් එක ලග ඉදගෙන දනිස්ස අස්සෙ ඔලුව ගහගෙන ඇඩුවා.එ කොච්චර වෙලාවක්ද කියන්න මන් දන්නැ.මාව කවෘ අහන් ඉන්නවද කියන්න මන් දන්නැ..කවෘ ආවද කියන්න මන් දන්නෙ නැ..මන් දන්නෙ දුක හිතිලා අඩනකොට මුලු ඇගම අඩපන උනු එක විතරයි .
ටික වෙලාවක් ඕම ගත උනා. ඇහෙ කදුලු ඇහෙම වෙලෙනකොට වෙනද වගෙම දිග හුස්මක් පිට කරලා මන් ආයෙ ඔලුව ඉස්සුවා..ටික වෙලාවක් ඔහෙ බිත්තිය දිහා බලන් හිටිය මම ආයෙම නැගිටලා සින්ක් එකෙන් මූන හෝද ගත්තා.
දැන් ගොඩක් වෙලා ගීන්...
දොරෙන් හෙමිට ඔලුව දාලා බැලුවම කවෘත් පෙන්න හිටිය නැති තැන මන් ආයෙම මැනෙජර්ගෙ රූම් එකට ගියෙ සල්ලි ගැන කතා කරගන්නයි.එයා අද දවසෙ ගාන බේරුවා.වෙන මුකුත් කිව්වෙ නැ.මන් වෙන මොකුත් අහන්න රැදුනෙත් නැ. කෙලින්ම සල්ලි ගත්තු මන් මගෙ ඇදුම් ඇදගෙන ක්ලබ් එකෙන් එලියට එනකොටත් ගොඩක් රැ වෙලා..දැන් ලමා නිවාසෙට ගිහින් එ අහු උනොත් එතනත් උත්තර බදින්න වෙයි . කකුල ඉක්මන් කරලා ටික දුරක් යන්න ගත්තහම හුරුපුරුදු කට හඩක් ඇහුනා .
" යකො අද වැඩට යන්නත් බැ කියලා ආවෙ.ඒත් වෙනදටත් වඩා පරක්කු වෙලානෙ අද ඕෆ් උනෙ !"
""ගයේශ් !!"
එතැනම පාරෙ අයිනෙ තාප්පෙ උඩ ඉදන් හිටිය ගයෙශ් තාප්පෙන් බිමට පැනලා ඇවිත් මගෙ කරට අත දාලා එයාට ලන් කර ගත්තා.
"උබ කොයි වෙලෙද ආවෙ ? මන් දැක්කෙ නැ ගයියො !"
""කොහෙ දකින්නද එලියට බැස්ස ගමන් ඔලුවත් බිමට නවා ගෙන කඩි කුලප්පුව වගෙනෙ ආවෙ !"
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...