In principal office room
"මොන විකාරයක් ද තාත්තෙ මෙක ? "
"මෙතැන ඔයාගෙ කව්රිත් නැ mrs අධිකාරි ! .මෙක ඉස්කොලයක්.!.මන් ඔයාගෙ පුතාගෙ ප්රින්සිපල් !!! "
" *මෙක නන් පිස්සුවක් *"
"මොකක්ද ඔයා කියන්නෙ ? "!
"ඔයාගෙ පුතාව මන් බැන්ද එකටද ඔයා ඔහොම මටයි මගෙ පුතාටයි කරන්නෙ ආ ??"
"මන් දැන් සැරයක් කිව්වා Mrs අධිකාරි ! මෙතැන්ට පව්ලෙ ප්රශ්න ගාවගන්නෙපා !! !
"හරි මන් දැන් ඉස්කොලෙට ආව එකෙ තෙරුම මොකක්ද ? මෙ පොඩි දෙටනන් මාව ගෙන්නුවෙ කියලා කියන්නෙපා හොදද ! මෙක නිසා මට අද උදෙ යන්න තිබ්බ පාර්ටියකුත් කැන්සල් කරන්න උනා. "
"ඔයාට මෙක පොඩි දෙයක් උනාට පාසලකට නෙක පොඩි දෙයක් නෙවෙ Mrs අධිකාරි ! අනිත් ලමයින්ගෙත් දෙමාව්පියො ගෙන්නවනන් කවිජගෙත් දෙමාපියො එන්නම ඔනෙ..නමට හරි ඔයාල එයාගෙ දෙමාපියිනෙ.."
"නමට හරි කිය.න්.!"
Mrs අධිකාරි ආයෙම කතා කරන්න හැදුවත් ප්රින්සිපල් සර් ඒකට ඇහුන්කන් නොදී කවිජට කතා කලා.
මෙච්චර වෙලාත් රුම් එකෙ හිටියත් එලියට යා ගන්න බැරුව ඔහෙ පැත්තක් බලන් ගානක් නැ වගෙ හිටිය කවිජ ප්රින්සිපල් කතා කරනකොටත් ඇස් දෙක roll කලෙ හොදටම එපාවෙලා.
" අනිත් එක මෙ පාර එක්සැම් එකට ඔයාගෙ ලකුනු අඩු වෙන්න බැ කවිජ..! එම උනොත් ඔයාව මන් බාස්කට් බොල් ටීම් එකෙන් අයින් කරනවා !""
එ දෙ ඇහෙනවයිත් එක්කම මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය කවිජගෙ කටින් වචන හයියෙන් පිටවෙන්න ගත්තා.
"මො...ක.ක්ක් ??? "
"මන් කියලා ඉවරයි !!"
"ඒකෙයි මෙකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ??!!""
කවිජ නොසන්සුන්ව ඇහුව
"එ දෙකෙ සම්බන්දයක් නැත්තන් සම්බන්දයක් හදාගන්නවා !!"
සර් මුලු ඔෆිස් එකම දෙදරන්න හයියෙන් කිව්වාම කෙන්ති ගිය කවිජ දත් මිටි කන්න උනා.
"මාර කතාවක්නෙ තාත්තෙ ඒක.!! ඔයා මෙකෙ ප්රින්සිපල් වෙන්න පුළුවන් එත් ඔයාට බැ ලමයි කැමති දෙවල් තිරනෙ කරන්න ! අහ්..ආඅ...ඔව් ඔව් ඉතින් ඔයා ඉතින් ඔවා කොමත් අශෙන්ට කියන්නැනෙ. ඔයාට කවදත් ලොකු උනෙ ඔයාගෙ පලවෙනි ලෙලිගෙ පුතානෙ..ඔයා හැමදාම කලෙ මටයි මගෙ පුතාටයි වෙනස් කම්නෙ.!!! "
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...