Part 8

69 7 5
                                    

Kavija pov

ඉස්කුල්  ඉවර උනු ගමන් මන් මගෙ දඩු මොනරෙත් අරන් කෙලින්ම ගියෙ මහ ගෙදෙට්ට ..

"ආ ලෙඩ්ඩු බලන්න එනවා වගේ "

බයික්  එක මිදුලෙන් නැවැත්තුව ගමන්ම  අශේන්  උඩ තට්ටුවෙ ඉදන් මට කැ ගැහුවා.එයා ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර ඇවිත් දැන් ටික දවසක්  වෙනවා. අශෙන් ඉන්නෙ මහ ගෙදර..එයා අධිකාරි පව්ලෙ පලවෙනි පුතා උනාට අපෙ අම්මලා දෙන්නෙක් .අනික අපෙ අම්මා එයාට අම්මෙක් වෙන්න ලැස්ති උනෙත් නැ. ඔය වගෙ ප්‍රශ්න නිසා එයා හිටියෙ මෙහෙ කිරිඅම්මලා එක්ක. කිරි අම්මා? ඔය  අපෙ ආචිචිගෙ වැඩ .එයා පොඩි කාලෙ ඉදන්ම මටයි අයියටයි එයාට  කිරි අම්ම කියන්න උගන්නලා. එයා හරි සරල කෙනෙක්  .සීයා නන් ඊට හාත් පසින් වෙනස්. එකෙන්  මෙකෙන් උනෙ ආච්චිට කිරි අම්මා කියලා සීයට අඩුම සීයා කියලවත් නොකිව්ව එක.

අශේන්ව ගනන් නොගත්ත මන්  කෙලින්ම ගෙට යනකොටත්  කිරි අම්මා මොනාද ගොත ගොතා හිටියා.

"මොනාද ඔයාගෙ හස්බන්ඩ්ට වෙලා තියෙන්නෙ ෆැන්ශන් යන්න හිතෙන්නම නැද්ද ..?දැන් අපෙ එකෙ ප්‍රින්සිපල්  වෙන්න යනවයි කියන්නෙ ??"

මන් කියොගෙන යනකොට ආච්චිගෙ මූන වෙනස් උනා..එයා ඇස් ලොකු කර කර මට  මොනාද කිව්වා .

"එයාගෙ හස්බන්ඩ් මෙතැන ඉන්නවා කවිජ ! එනිසා මගෙන්ම ඇහුව නන් තමා හොද !"

මන් හිතන්නෙ මන් ඉට  එහා පැත්තෙ සෝෆා ඒකෙ ඉදන් පත්තරෙ කියව කියව හිටිය සීයව දැක්කෙ දැන්..

"අ.."

එව්ව් හරි දරදඩුයි.. මෙයා එක්ක තෙලෙ දාන්න බැ කියලා හිතෙන නිසාද කොහෙද සියා ඉස්සරහ වචන ලොප් වෙනවා.

"මොනා හරි කියන්න තියෙද ? "

"නැ ! " 

මන්  අහක බලාගෙන කිව්වම  ආයෙම මොකුත් නොකිව්ව සියා පත්තරෙත්  සොෆා එකට විසි කරලා එතනින් නැගිටලා  රූම්  එකට ගියා.

"තව ඩින්ගෙන් මාස ගානකට  සැරයක් මෙහෙ ඇවිත් හොදට අහගන්නව "

කිරි අම්මා මන් දිහා බලාගෙන  නෝක්කාඩුවෙන් කිව්වා

"යැයි යැයි  කිව්වත්  ඉතින් අහගන්න මට හොද කන් දෙකක් තියෙනවනෙ..ඒක නෙවෙ එම වෙන්න බැනෙ..එම කොමද අනෙ එයා ප්‍රින්සිපල් වෙන්නෙ. එම වෙන්න බැනෙ. ඒක අපෙ රාජ...අ..නැ මන් කිව්වෙ අපෙ ඉස්කොලෙ නෙ !"

Enough LoveWhere stories live. Discover now