ආරෝහූ මුලින්ම ටච් කරේ හිච්චි කාලෙ වීණාව්ගේ ෆොටෝ එකක්.. එකෙක් මීක් නැහැ ඔක්කොම කටවල් වහන් වීණාව්ගේ ෆොටෝස් වීඩොයෝස් බලනවා..
" එයා හරිම කියුට් අප්පා.."
" ගර්ර්ර්ර්"
" අපෝ මූ නම්.."
අරෝහූ ගෞතම්ව අවුස්සන්නත් එක්කන් කියනකොට හිතුව වගේම ගෞතම් ඇවිස්සුනා..
" අම්මෝ මුගෙ ඉස්කෝලෙ යන කාලෙ ලස්සන.!!"
ඊලඟට තිබ්බෙ වීණාව්ගෙ ඉස්කෝලෙ කාලෙ ෆොටෝස් ටිකක්..ආරෝහු ආපහු කියනකොය ගෞතම් නම් මුකුත් කියන්න ගියේ නැහැ මොක්ද එයාගෙ ඇසුත් තිබ්බෙ ටීවී ස්ක්‍රීන් එකේ නිසා..
cool ice pop 🫣🤤🥵
" ටූ සෙක්සී...!"
රාහුල් කියනකොට ගෞතම් එයාගෙ අයියටත් රැව්වා.. මේ කට්ටියම යන්නෙ වීණාව්ගෙ fb එකේ.. ඒකෙ තිබ්බෙ වීණාව් හොට් විදිහට ලොලිපොප් කන එකක්
" වැඩි පුර මූට කමෙන්ට්ස් කරලා තියෙන්නේ කොල්ලො බං මේ.. "
රනෝලි පෙන්නනකොට ඔක්කොම කමෙන්ට්ස් බැලුවා...
" hey baby boy..💋"
" mm pop pop ice... nice lips..🥵"
" hey honey "
" mge doni gen ath vela idapn ykne 😡"" කවුද හුත්තෝ අර කමෙන්ට් එක දාලා තියෙන්නේ"
Akethya adiw sasthrava
" උගෙ යාළුවා නේ.."
කට්ටිය හෙන උවමනාවෙන් ඒ ප්‍රොෆයිල් එකේ ගියා..
" මුගෙ මේට් එක්කන් නෙවෙයි වැඩි පුර ෆොටෝස් තියෙන්නෙ වීණාව් එක්කනේ.."
එකේක ෆොටෝස් තිබ්බා.. ඒ ඔක්කොම වීණාව්ව ටැග් කරලා..
"අර වීඩියෝ එක දාපන්.."
අනෝල් කියනකොට ආරෝහූ වීඩියෝ එක ටච් කරා..
" ම්ම් ම්ම්ම්
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා..(අවුස්සලා..)
කියඹුලතා ඇයි මාව කොන්තතලා..
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා...
මැරෙන්නේ දෙව්ලිය පපුවේ හුස්ම නියා..
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා..
සඳ නැති රෑ තරු සියොලඟ කතා කළා..
අත අතනෑරම නොනිදා පහන් කළා..
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා..
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇව්ලිලා.. මා නිවෙනවා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)