" එතකොට ඔයාලා කියන්නෙ ඔයා අපිට උදව් කරනවා "
" ඔව් මිස්ට ආදිත් මට ඇල්ෆාලා දෙන්නා මේ යෝජනාව ගෙනාවේ මීට අවුරුදු ගානකට කලින් උනත් තාමත් එකඟනම් මං කැමති "
එයා ටේබල් එකට බර වෙලා කියනකොට මං ආපහූ සැකෙන් පොර දිහා බලලා ඒක කියෙව්වා..
" මට ඔර්ජිනල් කොපි එක දෙන්න "
මං එහෙම කියනකොට කොයින් කියන කෙනා අනෝල්ට ෆයිල් එක දුන්නේ අනෝල් ඒක අරන් මට දෙනකොට..
" හරි මිස්ට තිඕන් ඒත් ඔයාට හොඳටම ෂුවර්ද අපිට ඕන ගානක් දෙනවා කියලා .."
" ඔව් මිස්ට ආදිත් මං කවදාවත්ම දීපු පොරොන්දු කඩ කරන්නෙ නැහැ "
" ඒත් පොරොන්දු තියෙන්නෙ කඩන්නනේ"
මං ෆයිල් එකෙන් ඇස් අරන් අහනකොට තිඕන් මට දුන්නේ මහ සයිකො හිනාවක්..
" ම්ම් ඔව් ඒත් මං වෙනස් මිස්ට ආදිත්.. ඩීල් එකට සයින් කරපු ගමන් ඔයාලට ඔන දේ ලැබෙයි හැබැයි?"
" අපිත් එකඟයි අපෙන් වෙන්න ඕන දේ වෙනවා මිස්ට තිඕන් බය වෙන්න එපා මං වචනේ දෙනවා!"
අනෝල් මට මගෙ පෑන දෙනකොට මං ආපහු කොලේ මුල ඉඳන් කියෙව්වා..මං කොල පහම පෙරල පෙරල කියවලා සයින් කරන්න ඕන හැම තැනම මගෙ සයින් එක මගෙ පැනෙන් ගහලා කොයින්ට ෆයිල් එක දුන්නා..
" ලස්සන පෑනක්නෙ මිස්ට ආදිත්ට තියෙන්නේ"
මගෙ පැන ගිය අවුරුද්දෙ උපන්දිනේට සිද් දුන්න ගිෆ්ට් එක.. රත්තරං වගේම සුදු යකඩ වලින් හදලා තියෙන පැනල් තීන්ත දදා ලියන්න තියෙන්නේ.. ඒක ගොඩාක් විශේෂයි..!
" තෑන්ක්ස් මිස්ට තිඕන් මගෙ බෝයිෆෙන්ඩ් දුන්නේ දිස් ඊස් සෝ ස්පෙශල් ම්ම්ම්"
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)