අහ්...තමු-"
හොස්ටල් එක පේන මානේ ඉද්දි එක පාරටම මාව ලොකු ගහක් අස්සට ඇදිලා ගියේ ආපු ලොකු අතක් මාව ඇදලා ගත්ත නිසායි..
" අතෑරපන්!!"
" ප්ලීස් කතා කරන්න විතරයි වීණාව්..."
මං ඌව මරාන් කන්න වගේ බලාන් ඉන්නකොට ඌ යැද්දා..
" කතා කරන්න තියෙන දේවල් කතා කරල ඉවරයි නේ ඒඩ්රන් නේ ම්ම්... මගෙන් මැරුම් කන්නෙ නැතුව අතෑපන්..!"
ඌ අත අතෑරියා... ඌ කඳුලු පුරවන් මං දිහා බලාන් හිටියත් කිසිම දුකක් ආවෙ නැහැ ඇත්තම කිව්වොත්..
" උඹ ගොඩක් නපුරු වෙලා බං.."
මං කරේ කට කොනෙන් හිනාවක් දුන්න එක විතරයි ..
" ඇයි මට මෙහෙම කරන්නෙ වීණාව්. මං මොකක්"
" තවත් උන් වැරදි වැටහීම් වෙන්න පුළුවන් මෙහෙම මුලු මුලු ගානෙ කතා කරහම මං යනවා.. අනික උඹද අරයද මෙයාද මොන හුත්තෙක්ද අදාලම නැහැ මට මං ඔක්කොටම එකයි.."
එතනි ආවේ ඌ අන්තිමට කිව්ව දේ නෑහුනා වගේ..
" ඇයි ඇයි එයාව දෙන්න බැරි වීණාව්!!"
උඹේ මහ එකා නිසා කියන්න කටට ආවත් මං ආවා..
.
.
.
.
"අහ්ම්..අහ්ම්..ආහ්..අහ්..ම්ම්.."මං මගෙ රූම් එකට ගියත් ඒකෙ බල්ලෙක්වත් නැහැ ෆින් අරෝහුත් එක්ක ගිහින් උගෙ ක්වාටස් එකට. මං ඉතින් කේත්ව හොයාගෙන ආවා.. මං එක පාරටම දොර ඇරන් ඇතුකට ගියා
" ඒව්. ඒව්..!"
මං දිවත් එලියට දාල වමනෙ වගේ පෙන්නුවේ ඌ කෝල් එකේ ඉඳන් බරටම අත්ට්රැක්ටර් පදින නිසා.. ඌ මං දිහාට බැල්මක් දීලා ආපහු වැඩේට එන්ටර් උනා.. මං හෑන්ඩ් ෆ්රී දෙක ගහන් සද්දෙ උපරිම වැඩි කරන් සිංදු ඇහුවා.. ෆොන් එකේ කැම් එකෙන් මං බෙල්ලෙ තිබ්බ දම් පාට මාර්ක්ස් දිහා බලාන් ලාවට ඇඟිල්ල ගෙනිච්චා.. ලොකු බොටම ගලවලා විසිම් කරේ ඇතුලෙන් වෙන එකක් ඇඳන් හිටපු නිසා..අරූ තාම වැඩ..
" ආආහ්..ෆාස්ට් ඈන්..ම්ම්ම් බබාහ්...."
ඌට අල්ලන් ඉන්න පුළුවන් පැයභාගයක් වගේ මාර වෙලාවක් තමා.. ඌ අන්තිම හරියට ලං උනේ මං නෙවෙයි ඇහුනත් ඇස් ඇරියෙවත්... ඌ ටිෂූස් ගන්න සද්දෙත් ඇහුනා.. අන්තිමට තව ටිකක් මල් කඩලා ෆෝන් එක තියලා ජනේල්ලෙන් එලියට අත් අදාලා බොට්ල් එකෙන් අත හෝදන් ජනේල් ඇරලා මගෙ පැත්තට එන සද්දෙ ඇහුනත් මං එහෙම්මම හිටියා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)