13❤

26 0 0
                                    







"අඩෝ මූව මේ නිකන් යවන්න බෑ බන්.."

"ඒක තමා මාත් කල්පනා කලේ"

"මෙහෙම කරමුකෝ.. මූට අපි සප්‍රයිස් පාටියක් ඔ්ගනයිස් කරමු.. බීච් එක සෙට්ද??"

"ඇයි බන් බීච් එක? දැකලා දැකලම එපාවෙලා ඉන්නෙ බීච් එක"

"නිම්නව එක්කන් යන්න ඔ්න"

"කොහොමද අපි දවස් දෙකකට තුනකට වගේ දාගත්තොත්.. කොහොමත් බං රිසාල්ට් එන්න කලින් ආතල් එකක්වත් ගන්න"

"ඔව් බං හැබැයි.. ආ මේ.. කෙවින්ට කොහොමද"

පොඩ්ඩක් එහාට එබිච්ච දේවා මගෙ පැත්තට හැරුනා..

"අඩනවද කොහෙද බන්.. ආරව්ගෙ පපුවට ගගහා හේත්තුව දාගෙන ඉන්නෙ"

"නිරූඌඌඌඌඌ!!!!!!!!!!!!!!!!!!!!!"

සතීෂයා කඩාගෙන පාත් උනාම දේවා අම්මටසිරි වෙන්න සතීෂයට රවන්න ගත්තා..

"ආ.. සොරි කුඩ්ඩා.. දැක්කෙ නෑනෙ මේ දරුවට කමා වෙන්නහ්"

සතීෂයා යන්න හැරුනාම දේවා ඌව ඇදලා ගත්තා... ආ ඔන්න මුං ලව් කරන්න තියාගත්තා..

"මේ මොකද"

"අකා මේ.. මූට කියනවද"

"කියපං ඉතිං"

අපි දෙන්නා දිහා ඇහිබැමක් උස්සගෙන බලාගෙන හිටපු සතීෂයගෙ කට කණට ගියා.. මොන කුණු කතාවක් කියයිද දන්නෙ නෑ....

"ඒ ඒ මේ... උඹයි මගේ මිනිහයි හොරෙන් ලව් කරාද.. උඹලගෙ එෆෙයා එක නේද ඔය තැප තැප කියන්න යන්නෙ.. මම දැක්කා කට්ටිය ඔක්කොම එකට ඉද්දි උඹලා හොරෙන් හොරෙන් මුල්ලට යනවා.. ඇත්ත කියහං අකිල.. උඹ මගෙ මිනිහත් එක්ක යාලුයිද?? නෑ නෑ යාලුයි තමා.. තෝ තෝ හොර මිනිහයි ඇත්ත එකයි මට පොල්ල තිබ්බා නේ.."

දේවා ඉනට අතක් තියාගෙන තොල හපාගෙන හිනාවෙන එක නවත්තගන්න හෙන ගේමක් දෙන ගමන් හිටියා..... ශුවර් එකට මූ 'අනේ මමත් මේ වගේ බෙලෙක්කෙකට සෙට් උනානේ' කියලා හිතනවා ඇති....

මම නලල පොඩි කරන්න ගත්තා.. ඇත්තමයි මූ නම්!.. ඌම ප්‍රශ්නෙ අහලා ඌම උත්තරේ කියන ජාතියෙ එකෙක් ඌ..

තත්පර the secWhere stories live. Discover now