6❤

49 3 0
                                    





.


.


.


.


.

මම සුපුරුදු විදියට මගේ ඩයිරිය අතේ තියාගෙන කෝපි කෝප්පයක් තොල ගාන ගමන් වත්ත පල්ලෙහා දිහා බලාගෙන හිටියා.. මෙහෙට පොඩ්ඩ ඇත්තං පොද ගහන්න බලන් ඉන්නෙ.. පින්න නිසා ගස් කොලන් දිලිසෙනවා.. මම කළේ ආට් නෙවේ තමයි.. ඒත් මට කවි ලියන්න පුලුවන්.. ප්‍රබන්ධය අපෙ පරම්පරාගන දෙයක් ලුනෙ.. අනේ මන්දා ඉතින් සමහරක් අය සංසාර පුරුදු කියලත් කියනවා.. හිතාගන්න බෑ සමහර වෙලාවට මොකක්ද මේකෙන් ඇත්ත කියලා.. ඉතින් ඒ මාතෘකාව එපා..

මගෙ ලග තියෙන්නෙ සුදු පාට ගත්ත පොත් වුනාට මම කැමති කෝපි පාට පරණ පාට කොලවලට.. මොකද ඒවයෙන් අමුතු හැගීම් කතාකරනවා.. පෑන ඒ උඩ සුකුරුත්තං වැඩ දාලා හැඩවෙලා තියෙන සිංහලේ අකුරු පණ ගහනවා..

දන්නවද? ලෝකෙම අමාරුම භාෂාවත් සිංහල.. ඒ වගේම ලස්සනවම භාෂාවත් සිංහල.. ඒකනෙ ඔ්නම භාෂාවක් ඔ්නෙම විදියකට අපෙ මිනිස්සුන්ට කතා කරන්න ලේසි..

ඉතින් ඉස්සර මිනිස්සු කැමැත්ත,අදහස් කණට ගහන්න වගේ නොකිව්වට දැනෙන්න තේරුමක් තියලා අගවනකොට හරි ලස්සනයි ඉතින්..

අද මොකද කරන්නෙ?..

i love with you කියයි.. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන භාෂාවක් තියෙද්දි එයාට ඒ හැගීම දැනෙන්න හරින්න හිතෙන්නෙ නැත්තෙ?

දැන් ඉන්න ලමයි දන්නෙ ගහමරාගන්නයි පිස්සු වගේ නටන්නයි තමා..

ඉතින්,

හරිතපාට වනාන්තරක් මැද්දවන්නාවූ....

ආදරණීය තඹරු ඉරෙහි සේලයෙන් නැහැවී ගිය ආත්මයක්....

අඳුරු මාවතක එලිය සොයන්නාවූ නොසන්සුන් ගමනක්....


දිලෙන අහසට නොමැකෙන මා මන්දාකිණි මන්දිරක් තුළ...

කටුගෑ සිත්තම් එකින් එක ගෙන යලිත් අමුණන අරමුණෙන්...

නා දල්ලකට නොදැවෙනි වෙන්නට බැරි රෝස පෙත් තොල් වලින්...

තත්පර the secWhere stories live. Discover now