14

1.1K 168 34
                                    

"අනේ මේ පලයන් හුත් යන්න උඹ කියනවා වගේ මං ඇවිදින කුණු ගොඩක් තමා  අනික මං කියලා නැහැ නේ මට මේට් කෙනෙක් ඕනේ කියාලා.. බාර ගන්න මං පිරිසිදු කෙනෙක් නෙවෙයි කියල මට මතකයි උඹ මතක් කරන්න ඕනෙ නැහැ ඒව අමතක වෙන දේවල් නෙවෙයි .. මං ජීවත් වෙන හේතුව උඹට මොකටද!? මට ඕන්නම් මං මැරෙනවා මට ඕන්නම් මං ජීවත් වෙනවා!!! තෝ කවුද මට ජීවත් වෙන්න කියනන.. අහ් ආදරේ! මට ආදරේ කියන වචනේ තිත්ත උනේ තෝ අපේ ගෙදරට ආපු දවසෙ ඉඳන්මයි.. එහෙමද ආසද අල්ලලා බලපන්කෝ අත ඉතුරු වෙයිද කියලා උඹේ යාලුවාත් අවසන් හුස්ම හෙලුවේ කාගෙ අතින්ද කියලා මතක් කර ගෙන අල්ලන්න වරෙන්.. එකනේ ඩේව් අවුරුදු දහ අටෙන් පස්සෙ ගොඩක් ඇරියස් කවර් කරන්න තියෙනවද උඹේ හු## මැෂිමද මං!!! මතක තියාගනින් උඹව මරන්න මං ඇඟිලි ගැන ගැන ඉන්නේ .. උඹ මට කරපු එකක් එකක් ගානෙ උඹ ගෙව්වෙ නැත්තම් මං ආදිත් නෙවයි..සීරියස්ලි සීරියස්ලි හාකෝ හකෝ අනේ පලයන් යන්න පොන්## ගෑනි ඉද්දි එක කුසෙ උපන් නංගි කියන එකියත් එක්කනුත් වේසකම් කරලා මට සහෝදරකම් ගැන කියන්න ඕනෙ නැහැ . "

ඩේලියාන් කියාගෙන කියාගෙන යනකොට ඔක්කොම ෂොක් වෙලා අහන් ඉන්නේ.. ඩේව් කියන දෙවල් ඇහුනෙ නැතත් වීණාව් කියන් දෙවල් වලින් කතාව තෙරෙනවා.

" මගෙ අයියාත් ගියපු එකම හොඳයි ඇයි උඹ හිනා වෙන්නේ .. අනේ තෝ දන්න මගුල තමා උඹෙ අම්ම බලු වැඩ කරලා ඌව මරන්න ගියාට, මං නිසා හරි ඌ ජීවත් වෙනවනේ ඔව් ඇයි උඹ හොයාන් මොනවා කියනන්ද ම්ම්.මොනවා කියන්නද.. ඌ හොඳට සතුටින් ඉන්නවා හු#තෝ උඹ දන්න ප#ක් නැහැ නේ.. තෝ ඌට ඊරිසියා කරාට ඌට දැන් ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්  තෝ වගේ පොන්##යෙක් නෙවෙයි මගෙ අයියා .. "

ආදෙව්ගෙ ඉකිය වැඩි උන නිසා රාහුල් ඒ කට වැහුවා...

" ඇයි දැන් ඇස් වලට කටු අයිනවා වගේද අයියා සතුටින් ඉන්නවා කිව්වහම ම්ම්.. පුළුවන් දෙයක් කරපන් .. දෙවියොන්ට මොකටද බං යදින්නේ දෙවියො කියලාකෙනෙක් අදටත් මං විශ්වාස කරන්නෙ නැහැ මං විශ්වාස කරන්නේ මාව විතරයි .. ඒක නිසා අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන් ඉන්න හු### පු# මං උඹේ අහවල් එක කපන්නේ මගෙ අත් දෙකෙන්මයි"" කියලා මහ අමුතු විදියට හිනා උනා.."""""ඇයි බබා බය උනද ..ඕකට ගාඩ් එකක්වත් දාගෙන නිදාගනින් මගෙ හොල්මන හරි ඇවිත් ඕක කපලා දායි.. ම්ම් උඹලා ටික ටික විඳවන්න ඕනේ මතකනේ ටික ටික..මට වද දෙන්න ගත්ත තැන තියෙන්නෙ අන්න ඒකෙ ඉඳන් මාත් පටන් අරන් තියෙන්නෙ පුළුවන් නම් හොයාගනින් . මීට අවුරුදු ගානකට කලින් උඹේ පැත්තට වාසනාව කැරකුනත් මං හිතනවා දැන් ඒකකැරකෙන්නෙ මගේ පැත්තට කියලා.. ආයෙ මට කෝල්ස් ගන්න එපා! උඹ වගේ කාලන්නින්ට වැඩ නැති උනත් මට වැඩ ගොඩායි ඔකේ.."" කියලා කෝල් එක කට්  කරලා  හෙන සද්දෙන් ගැහුවා ෆෝන් එක පොලේ ඒයි මං බය උනා..එතකොටම අකී ඇවිත් සුතූට බොන්න පෙත්තක් දීලා හාන්සි වෙන්න කියලා ගියානේ.. දැන් ටිකකට කලින් නැගිට්ටේ නැගිට්ට ගමන් අකී ආයෙ මොකකට හරි බයිනවා.. ඕන් අහගන්නකෝ . මට ඒ ලැන්ග්වේජ් එක තේරෙන්නෙ නැහැ නේ.."

Majesty Luna  Where stories live. Discover now