~13~

222 21 30
                                    

@Maheesh's pov

ට්‍රිප් එක ඉවරවෙලා දවස් දෙකක් විතර වෙනව...අද උදේ මන් කන පැලෙන්න සුනඛයෙක්ගෙන් අහගෙන මේ ඉන්නෙ...ඒ මොකද කිවුවොත් ඊයෙ ආවෙ නැහැයි කියල...මෙහෙමයි..මන් එන්න තමා හිටියෙ...එලාම් එකත් තිබ්බා..ඒක වැදිලා නැහැ...අපරාදෙ ඊයෙ ගෙදර හිටියෙ..පරක්කු වෙලා හරි පාරෙ බස් එකේ හරි ඉස්කෝලෙ යන්න තිබ්බා..කොහෙද ගෙදරට වෙලා පාඩම් කරන්න උනානෙ මට..ඊයෙ කවුරුත් ඉස්කෝලෙ ගිහින් නෑ..ඔක්කොම උන් ඔන්ලයින් හිටියේ රුහානයා ඇර..තේව් අයියත් ගිහින් නැහැ..ආකාෂ් අයියත් නෑ..උන් ඔක්කොම දවසෙම ඔන්ලයින් ඊයෙ..මොනා උනත් පව් හැබැයි සුනඛයා..කමක් නෑ...යුගී විනුල් දෙන්නයි ලියොයි ගිහින්නෙ ඊයෙ..උටනම් අවුලක් නෑ..ඔක්කොමත් හරි එහාන් අයියා තමා..ඒ මිනිහා පියවිප්පයෝගයේ දුක ප්‍රකාශ කරලා තේව් අයියවයි ආකාෂ් අයියවයි ටැග් කරලා පත ස්ටේටස් එකක් දාලා තිබ්බා..අපේ එකා කියල වෙනසක් නෑ..ඊයෙ උට තනියම උදේ පාන්දර හෝල්ට් එක ගාව හිටන් ඉන්න උනා කියලා අද ආව වෙලේ ඉඳන් මාව කන්න හදනව...ඔකොමත් හරි..අද උදේ පාන්දර ක්ලාස් එකට එද්දිමට ගූපාලි ලස්සන නිව්ස් එකක් කිවුව අපිට..

" ළමයි...එන සතියෙ සඳුදා ඔයාලට ටර්ම් ටෙස්ට්...කට්ටියගෙ මූනු දැක්කමනම් තේරෙනව හැමෝම වගේ හොඳට ලෑස්ති වෙලයි ඉන්නෙ කියල.."

" යකෝ...විභාගෙ තියනව කියලද එයා ඒ කිවුවෙ.."

" නැතුව...ඕයි පොතක් අතින් ඇල්ලුවෙවත් නෑ හු#තො..."

" ඕයි රුහාන්..! නැගිටපන් ප#..."

ඒ අස්සෙත් මූ නිකම් අර මොකාද වගේ නිදි..සමහරවිට පොරට මහන්සි ඇති...ඊයෙත් ඉස්කෝලෙ ආවනෙ..අනික හවස තව ප්‍රැක්ටිසුත්...අනික මේ යකා තව රෑට නිදිත් මරනවනෙ..දැන් ඔය නිදි මර මර කියවන පොත්ද දන්නෑ එක්සෑම් එකේදි මුට කොරන්නෙ...විහස්ගෙ කෑගැහිල්ලට මූ ඩෙස්ක් එකේ තියන් හිටිය ඔලුව උස්සලා බැලුවා..යකෝ..එකපාරටම බයත් හිතුණා..ඇස් රතුම රතුවෙලා උගෙ...

" රුහාන්..! ඕයි.! මොකෝ මේ..!?"

ඌ ආයෙම ඔලුව තියාගත්තා..ඇහුවම ඔලුව කැක්කුමයිලු..ඔලුව කැක්කුම නොහැදි හිටියොත්නෙ පුදුමෙ රෑට මොකාද එකා වගේ නිදි මරනකොටයි..ඕනවට වඩා මහන්සි වෙද්දියි..එක්කො ඊයෙ ගෙදර ඉන්න ඕන..හැමෝම මහන්සි නිසා ආවෙත් නෑනෙ..අපි සික් රූම් යන් කියල කිවුවම ඒකත් යන්න බෑලු මේකා..ඔක්කොටම මුල තියෙන පණ්ඩිත කමයි මුරණ්ඩු කමයි..ඇත්තටම මූ මෙවෙලෙ අසනීපෙන් නෙවේනම්-..ඒ අස්සෙ දැන් ආට් පීරියඩ් එක...මුට බම්බු ගහගන්න කියල සික් රූම් එක්ක යන්න කියලා විහසුයි මායි හැදුවත් මූ යන්න බෑමලු..රෙද්ද..!!

1'st Person~ || TK nonfiction ||Where stories live. Discover now