කට්ටිය...!
මන් කළින් සැරේක දාපු අනවුස්මන්ට් එක ඔයාලට මතක ඇතිනෙ...
දැන්නම් මේ ළමයා ඉන්නෙම එක්සෑම් පීඩනෙන්...
කළින් දෙන්නෑ දෙන්නෑ කියල අනවුස්මන්ට් දාලා කතාව දුන්න එක ගැන ඔයාල කල්පනා කරනව ඇති...
ඒක ගැන කිවුවොත් මෙහෙමයි...
මට කතාව කිසිම තේරුමක් නැති තැනකින් හෙණ ගහනව වගේ එකපාර ඔන්හෝල්ඩ් දාන්න හිත දුන්නෑ...
ඉතින් මන් තැනකින් ඒක දැන් ඉවර කළා...තේව් වගේම මහීෂ් අෆෙයාර් එකක් පටන්ගත්ත තැනින්...ඒ කියන්නෙ එයාලගෙ ලව් ස්ටෝරි එකේ ආරම්භය....
ඉතින් දැන් මට කතාව ප්රශ්නයක් නැතුව හෝල්ඩ් කරන්න පුලුවන්...මොකද මන් දැන් කතාව එක මේන් පොයින්ට් එකකින් නතර කළා...
ඉතින් මන් දැනට මේකට කම්ප්ලීට් කියල දැම්මත් ඒකෙ වැරැද්දක් නැහැ නේහ්...ආපහු මන් එනකම් ඔයාලා කතාව එක්කම ඉන්න හරිද..මොකද ආපහු මන් එන්නෙ කතාවෙ ලොකුම ලොකු වෙනසක් එක්ක...
( ඒවා suprise නිසා දැම්ම කියන්නෑ...)
සමහරවිට කතාව යන පෝව් එක හිටන් වෙනස් වෙයි...තව වෙනසක් වෙයි...සමහර පෝව් නැතිවෙයි..අලුත් පෝව් හැදෙයි...අලුත් චරිත එන්න ගනියි....මේ ඔක්කොම ස්ටෝරි එකේ කම්බැක් එක එක්ක තමයි...!
( කුතුහලයෙන්ම මේක හෝල්ඩ් කරන්න හිතුව කුරිරු මන්...)ඒ වගේම තැන්ක් යූ කතාවට කමේන්ට් කරන...වෝට් කරන...විශේෂයෙන්ම කියවන හැමෝටම වගේ....
මේකත් එක්තරා එන්ඩ් එකක් නිසා...මන් ඉල්ලනවා මෙච්චර දවස් සද්ද නැතුව කතාව කියවපු අයගෙන්...වෝට් විතරක් දාලා උනත් සප් කරපු අයගෙන්...හැමදාම කමේන්ට් දාන අයගෙන්...
හැමෝගෙන්ම....දැනට කතාව ගැන හිතෙන දේ කමේන්ට් කරන්න...
ඔයාලට හිතෙන දේ...කතාවෙ ඉස්සරහට වෙන දේවල් ඔයාලා ගෙස් කරන විදිය...ඒ කෙසේවෙතත් මේ චැප්ටර්ස් 24 පුරාවට ඔයාලට කතාව ගැන දැනුණු දේ කමේන්ට් කරන්න...
මේක ඉල්ලීමක්...
මොකද ආපහු පටන් ගන්න කළින් ඔයාලගෙ අදහස් මට හුඟක් වැදගත්...ඒ නිසා හැමෝම ලෝභ නොවී මොනාමහරිම කොටන් යන්න...:- (මේ ළමයට දිග කොමේන්ටුවක් ඕනිමයි අදනම්...!!! )
එහෙනම් හත් අවුරුද්දකින් වගේ මන් එන්නම්...මට ෆ්රී වෙලාවක් හම්බවුන ගමන්...කතාව අලුත්ම වෙනස් එක්ක..අලුත්ම විදියකට ඉක්මනින්ම ගේන්නම්...
හැමෝටම ආදරෙයි...❤️❤️❤️2024.11.03
plz stay with " 1'st person "
_Ruu_Nishzz_
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀