16

1K 165 22
                                    

" ඔයා ඒවත් ගනන් කරාද සුතූ"

" මං නෙවෙයි බබී මූ තමා ගනන් කරන්නෙ.. ඉතින් ඕකටයි හිනා ගියේ අනේ ලොකු දෙයක් නෙවෙයි .."

"දන්නවද ඩේලි මූට පලවෙනි ප්‍රොපෝසල් එක අවේ කියන්නත් ලැජ්ජහයි බං...අවුරුදු දහ තුනේදි ඩේලි ඒකත් මූට වඩා බාල මල්ලි කේනෙක් ආව් සුදූ..."

" ලැජ්ජා කරන්න එපා කේත්!!!"

" ඇයි මොකෝ උඹ .. ඇත්ත නේ. හන්නකෝ ඩේලි ඒ මල්ලි කෙනෙක් මූට වඩා අවුරුදු දෙක්ක බාලයි යකෝව් අහ්හාහා.. මූ අඬාගෙම මට කිව්ව හැටි තාම මතකයි "" අඤේ කේත් අර මල්ලි මට ආදරෙයි කිව්ව බං මං මොකද කියන්න ඕඤේ හහහා.. "

මං හිටියේ මුනත් රතු කරන් ඩේලිගෙ පිටේ මූණ ඔබාම් ඩේලි හිනා වෙනකොට උගෙ පිටත් හෙලවෙනවා.. අරෝහුගෙ හිනාව දෝන් කාර දුන්නා..

" ඇත්තද අකේත්‍ය "

ඒ රහුල් සර්ගෙ කටහඬ..මං නම් ඔලුව ඉස්සුවේවත් නැහැ ..

" මූ සමනල් මානසිකත්වයෙන් ඉන්න කාලෙ කී දෙනෙක් ආවද නේ බං පස්සෙන් ඒ මල්ලිගෙ අයියා , උඹේ බාප්පගෙ පුතාල තුන් දෙනා තව ලොකු මාමගෙ පුතාත් ඇහුවා නේ සුදූ ආ අතව ඉස්සරහ ගෙදර අංකල් කෙනෙකුත් ඇහුවනේ මියුසික් උගන්නන්න ආව සර් අම්මේ මූට පුදූ..ම ගොඩ ආදරේ කරේ ඒ කාලේ දැන් කියලා වෙනසක් නැහැ නේ ශුඩූ ඈ..."

"මගෙ කට අවුස්ස ගන්න එපා කේත් ඈන්ට කෝල් කරලා උඹ නටන ඔක්කොම කියනව හරී."

" ඉතින් කියපන්කො බලන්න.."

මං ඌට රවලා ෆෝන් එකට මූන ඔබාගත්තේ ලැජ්ජාවට..

" අනේ හුත් මං කිව්වද මට කැමති වෙන්න කියලා මගුල මං යනවා තෝත් එපා මට!!"

දඩස්..

මං බෑග් එකත් අරන් කේත්ගෙ ඔලුවට එකක් බැග් එකෙන් ගහලා බෙල්ලත් හූරලා එතනින් ආවේ කේත්ගෙ කුණුහරප වැල අහන්...
.
.
.
.
.
.
.
.
meeting room
7.30 P.m

" දැක්කද බං 88 ලේසි නැහැ නේ..ඈ ගෞතම් .. කොහොමද උඹලා දෙන්නටත් පපුවේ හිලක් ගෑවොත්.."

" ඔව් ඈ "

ආරෝහු දැන් පැය ගානක ඉඳන් ඔය ගැන කිය කිය ගෞතම් ව බයිට් කරනකොට ආදෙව් ඇර අනිත් ඔක්කොම සපෝට්

Majesty Luna  Where stories live. Discover now