Chapter 03

71 12 6
                                    

සන්හිට සිහිය එද්දි කෙල්ල හිටියේ ඇදක් උඩ. ඔලුව පැලෙන්න වගේ රිදෙද්දී කෙල්ල ඇදේ ඉදගෙන වටේම බැලුවේ මේ කොහෙද කියලා හිත හිතම... කෙල්ල එකපාරට දැක්කේ bathrobe එකක් ඇදගෙන එයාගෙ ඉස්සරහා තියන සෝෆා එකට වෙලා එයා දිහාම මත් උන ඇස් වලින් බලන් ඉන්න ටේහ්‍යුන්ව. තව  කොල්ලගෙ අතේ තිබ්බ wine glass එක... සන්හිට බය වෙන්න ලොකු දෙයක් ඕන උනේ නෑ...

එයා දැනන් හිටියේ ටේහ්‍යුන් කන්ට්‍රෝල් නැතිවෙන්නම බීලා ඉන්නෙ අද එයාට ගැලවීමක් නෑ කියන්න කියල... මොකද ටේහ්‍යුන් කියන්නෙ ගොඩක් බොන කෙනෙක් නෙවෙයි . එහෙම බිව්වා කියන්නේ කොල්ලා එක්කෝ ගොඩක් කේන්තියෙන් නැත්තන් දුකෙන්.. ඒත් සන්හීඇස්වලින් දැක්කෙ ලොකු කේන්තියක් මිසක්... දුකක් නෙවෙයි ...

කොල්ලා හෙමීට glass එක පැත්තකින් තියලා කෙල්ල ගාවට අඩියෙන් අඩිය ලං උනා... ටේහ්‍යුන් ලගට එන්න ගත්තු හින්දා සන්හී ඉක්මනට ඇදෙන් බැහැලා දුවන්න හැදුවත් ටේ කෙල්ලට වඩා ඉක්මන් උනා... සන්හිව ඇදලා අරගෙන ආයෙම ඇද උඩට වට්ටගෙන ටේහ්‍යුන් කලේ කෙල්ලව ගොඩක් තදින් කිස් කරපු එක...

⚠️🔞

ටේ කිස් කරා නෙවෙයි සන්හිගෙ ලිප්ස් ගොඩක් තදින් හැපුවා... කෙල්ලට ගොඩක් රිදුනා ටේගෙ මේ වැඩ...  සන්හිට ඇඩුනා ඉවසන්නම බැරි තැන... ටේහ්‍යුන් කෙල්ලව ඇදට තද කරලා අල්ලගෙන කෙල්ලව සම්පූර්ණෙන්ම naked කලා ...

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now