Chapter 12

37 9 5
                                    

ඔම්මයි අප්පයි කොච්චර කතා කරත් කෙල්ලට ගානක් නැ . ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. කෙල්ල ඔලුව හරවලා ඔරලෝසුව දිහා බලද්දි දැක්කේ ටේහිගෙ ස්කූල් එක අරින්න කිට්ටු වෙලා කියලා.

🌼:- අප්පා.... ප්‍රින්සස්ව එක්කන් එන්න පුළුවන්ද.. ස්කූල් එක අරින්න ලගදි

🍃:- පුතේ

🌼 :- ඇයි අප්පා

🍃:- පුතා ප්‍රින්සස්ව එක්කන් යනවා කිව්වා

අප්පා කිව්ව දේට සන්හී තව ටිකක් ශොක් උනා. එයාගේ දරුවාවත් එයාට නැති වෙන්නද යන්නේ. කෙල්ල කොහොමද දරාගන්නෙ. එයාගේ ආදරේ ... එයාගේ දරුවා දෙන්නම එයාව දාලා යද්දී...

සන්හී ඉක්මනට නැගිටලා එයාගේ ෆෝන් එක හොයන්න හැදුවේ. ඒත් කෙල්ලගෙ යටිබඩින් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා කකුල් දෙකත් එක්කන් පණ නැතුව ගියා වගේ උනා. කෙල්ලව එහෙම්මම බිම  ඉන්ද උනා

🌼:- ආහ්

💦:- දරුවෝ .. ඔහොම ඉන්න. මන් එක්කන් යන්නම්

🌼:- අනේ ඔම්මා. එයාට කියන්නකො මගෙ ප්‍රින්සස්ව මට දීලා යන්න කියලා ඔම්මා මන් කොහොමද එයාලා දෙන්නම නැතුව ඉන්නේ

💦:- අනේ පුතේ අඩන්න එපා.

කොච්චර මොනවා කරත් කෙල්ලට හිත හදාගන්න නම් බැරි උනා.  සන්හී ඔම්මව බදාගෙන ඇඩුවේ දරාගන්නම බැරි තැන... කොහොමහරි ඔම්මයි අප්පයි දෙන්නා කෙල්ලව room එකට අරන් ආවා. සන්හී අඩ අඩ ඉදලම නින්ද ගිහින්...

ටේ ප්‍රින්සස්වත් අරගෙන එයාගෙ ගෙදරකට ගියා. ටේ ඒ ගෙදර හදල තිබුණේ හුඟ කාලෙකට කලින්. ඔව් අවුරුදු ගානකට කලින්. ගෙදරින් ටේගේයි සන්හිගෙයි affair එකට අකමැති උනොත් කෙල්ලවත් එක්කගෙන එනවා කියලා හිතාගෙන හදපු ගෙදර . අද ටේ එයාගෙ ප්‍රින්සස් එක්කන් එතෙන්ට ආවේ

💘:- අප්පා... ඔම්මා කොහෙද 

🐯:- ඔම්මා හෙට එයි ප්‍රින්සස්

💘:- එතෝට මන් ඔම්මා නැතුවද ඉන්නේ අප්පා. ඔම්මනෙ මත කුක්කු දෙන්නේ... ඔම්මා තනියම ඉන්නේ නෑනේ අප්පා

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now