Part 01

119 14 4
                                    





"අනේ දෙවියනේ... මට හිතාගන්න බෑ... මන්... මන් ඔම්මා කෙනෙක් උනාද... මේක එයාට කියන්න ඕන... දැන්මම... දෙවියනේ... එයා ගොඩක් සතුටු වෙයි... එයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ කියලා දැනගත්තම... "




මන් අතේ තිබ්බ pregnancy test tube එකත් purse එකට දාගෙන එයාට msg  එකක් දැම්මේ park එකට එන්න කියලා.. අද ඔයා surprise වෙනවා මගෙ මැණිකේ...

මන් park sun-hee ... ඇත්තටම මන් තාම marry කරලා නෑ... pregnant උනේ කොහොමද අහන්නෙපා ඉතින්... එයාගේ වැඩ තමා මෙව්වා. එයාද... එයා kim taehyung ... මන් එයත් එක්කන් affair එක පටන් ගත්තෙ අහම්බෙන්... ඒත් දැන් එයා මගෙ ලෝකෙම වෙලා...


මන් park එක ගාවට වෙලා හිටියත් මෙයා ගොඩක් පරක්කුයි නේ.. අනේ ඇත්තමයි මේ කොල්ලට වෙලාවට වැඩක් කරන්නම බැරි හැටි... ඉක්මනට  එන්නකො බෙයා.. ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා මට...

මන් එතන බෙන්ච් එකක් උඩ වාඩිවෙලා බලන් හිටියේ එයා එනකන්... කවුද මන්දා මිනිස්සු දෙන්නෙක් එකපාරට මගෙ ඉස්සරහින් හිටගත්තා...


🌼:- කවුද ඔයාලා

" මිස් දැන්ම අපිත් එක්කන් යන්න එන්න"

" නැත්තන් ඔයාටමයි කරදරේ "




අර මිනිස්සු දෙන්නා මාව බලෙන්ම ඇදලා අරන් වෑන් එකකට දාගත්තා. මන් කොච්චර කෑගැහුවත් උන් මාව අතෑරියෙ නම් නෑ... වාහනේ නතර කලාට පස්සේ මන් දැක්කේ එයාලා මාව අරන් ඇවිල්ලා තියෙන්නෙ ටේගෙ ගෙදරට කියලා. මට තේරුනේ නම් වෙන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියන එක විතරයි ...

අර මිනිස්සු දෙන්නා මාව ඇදගෙන ගිහිල්ලා ගේ ඇතුලට තල්ලු කලා. මන් වැටුන පාර මන් දැක්කේ මන් වැටිලා තියෙන්නේ කාගෙ හරි කකුල් දෙකක් ගාවට කියන්න. මන් ඔලුව උස්සලා බලද්දි ඒ හිටියේ ටේගේ ඔම්මයි අප්පයි ... මන් හෙමීට නැගිට්ටා...

ටේගේ ඔම්මා මන් දිහා බැලුවෙ හරියට පිළිකුල් දෙයක් දිහා බලනවා වගේ... මන් වැටුන පාරට මගෙ purse එකේ තිබ්බ test tube එක බිම වැටිලා. ටේගේ අප්පා ඒක ඇහිදල අතට ගත්තා...


𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now