Chapter 11

49 8 9
                                    


🐯 :- doll... කොහෙද ඉන්නේ

🌼:- ආ ඇයි ඔප්පා

🐯:- බබා මට සතියකට විතර ඇති වෙන්න ඇදුම් ටිකක් පැක් කරලා දෙන්නකො

🌼:- ඔයා කොහෙහරි යනවද

🐯:- company එකේ වැඩකට gwanju යන්න වෙලා ඩෝල්...

🌼:- සතියක්ම ඉන්නවද

🐯:- හ්ම්... පුළුවන් උනොත් මන් ඊටකලින් එනවා. ඔයාලා නැතුව පාලුයි

ටික දවසකට   පස්සේ ටේ හදිස්සියෙම සන්හිට බෑග් එකක් ලෑස්ති කරලා දෙන්න කිව්වේ හදිස්සියෙම වැටුනු වැඩක් හින්දා. කෙල්ල නම් ටිකක් දුකෙන් හිටියේ . ප්‍රින්සස් නම් අප්පාට යන්නම එපා කිව්වා. මොනවා කරන්නද ඉතින් ටේ company එකත් බලන්න එපැයි

ඔම්මයි අප්පයි තනියට ඉන්න හින්දා ටේ එයාගේ ඩෝල්වයි ප්‍රින්සස් වයි ඔම්මලා ගාව දාලා ගියේ. සෙමී තාමත් බූසාන් වලනෙ. ටේ යන්න කලින් සන්හිගෙ නලලින් පෙක් එකක් තියලා ප්‍රින්සස් වත් නලවලම තමා ගියෙ. කොල්ලාටත් පාලුයි ඉතින් එයාලා  නැතුව...

ටේ ගියපු මුල් දවස් දෙක තුනේ පුළුවන් හැමවෙලේම සන්හිට කෝල් කලත් පස්සේ කොල්ලා සන්හී ගන්න කෝල් එකක්වත් answer කලේ නෑ .. ටේ හිටපු ගමන් කෝල් අරන් වැඩ වැඩී කියලා ප්‍රින්සස් එක්කන් කතා කරලා ඉක්මනට cut කරනවා. කෙල්ල එක්ක කතාකරන්නෙම නැති තරම්...

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now