Chapter 08

62 11 11
                                    




ටේ සන්හියි බබයි එක්කන් එයාගෙ ගෙදරට ආවා. සන්හී බබාවත් අරන් ඇතුලට යද්දි ටේ එයාලග් බෑග් ටික අරන් ආවා. සෙමී අද ගෙදර නිසා හොදයි.

🌻:- ඔන්නි ඔයාලා ආවාද... අනේ... කවුද මේ චූටි පැංචි...

💘:- ඔම්මා මේ ආන්ති කවුද

🌼:- ඒ  ඔයාගේ නැන්දි ප්‍රින්සස්

💘:- අප්පා කිව්වේ උයා ගැනද එතකොට

🐯:- ඔව් ප්‍රින්සස් එයා ගැන තමා

💘:- නැන්දි ලත්තනයිනේ අලේ

🌻:- අනේ මගෙ පැටියා... කෝ එන්නකො නැන්දි ගාවට



ටේහි බබා නම් සෙමී එක්කන් ගොඩක් වෙලා සෙල්ලම් කලා. එයාලට සෙල්ලම් කරගන්න දීලා සන්හී කෑම ලෑස්ති කරන්න ගියාට පස්සෙ ටේ project එකේ වැඩ ටිකක් කරන්න කියලා එයාගෙ office room එකට ගියා.

කට්ටිය කාලා බීලා වැඩ ටිකත් ඉවර කරලා tv බල බල ඉද්දී...

🌼:- ප්‍රින්සස් අද දොයියන්නෙ නැද්ද බබා

💘:- ඔම්මා නැන්දි කිව්වා මත අද  එයා එක්ක දොයියන්න කීලා

🌼:- ආ නැන්දි එහෙමත් කිව්වද ප්‍රින්සස්ට

💘:- ඕ ඔම්මා... මන් නැන්දි එක්කන් දොයියන්නම්කෝ... එතෝට ඔම්මයි අප්පයි ඉක්මනත මල්ලි බබෙක් ගේනෝනේ

🌼:- මොකක් ... යාහ් කිම් සෙමී... මොකක්ද කිව්වෙ ප්‍රින්සස්ට ආහ්

🌻:- මොනා කියන්නද ඉතින්.. මන් කිව්වා ප්‍රින්සස්ට මාත් එක්කන් නිදාගමු කියලා එතකොට ඔම්මටයි අප්පටයි ඉක්මනට ප්‍රින්සස්ට මල්ලි බබෙක් ගේන්න පුළුවන් නේ

🌼:- උබට මම

🐯:- සෙමී එහෙනම් ප්‍රින්සස් එක්කන් නිදාගන්න යනවකො.

🌻:- ඕකේ ඔප්පා 😉

🌼:- අනේ.. මේ




සන්හී තව කතාකරන්න කලින්ම ටේ කෙල්ලව ඇදගෙන room එකට ආවා. සෙමී දෙන්නව එකට තියන්න ප්ලෑන් කරාට මොකද ටේ සන්හිව ඇදන් ගියපු විදිහ සෙමීට ඇල්ලුවෙ නෑ. සෙමී ඒක හිත හිතම ටේහිවත් අරන් රූම් එකට ගියා.

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now