Chapter 13

44 9 8
                                    



🌼:- ඇත්තටම මන්... pregnant ද

🐯:- ඔය වගේ බොරුවක් කියන්න මට පිස්සු කියලද හිතන් ඉන්නෙ

🌼:- ඒත්



ටේ මොකුත් කියන්න ගියෙ නැ. එහෙම්මම නැගිටලා ගිහිල්ලා බිම වැටිලා තිබ්බ file එක අරගෙන සන්හී ගාවට ආවා. කෙල්ලට දැනටම ඇඩිලා.

🐯:- මේක sign කරන්න

🌼:- ඔයාට තාමත් මාව එපාද

🐯:- ඕන නම් ඕක sign කරන්න කියන්නෙ නෑනේ

🌼:- හ්ම්....




කෙල්ල පෑනක් අතට අරන් sign කරන්න හැදුවත් කෙල්ලගෙ අතත් එක්කන් වෙවුලන්න ගත්තා. කම්මුල් දිගේ කදුලු ගලාගෙන යනවා. කෙල්ල හිතලා හිතලම කොහොමහරි කදුලු පිහගෙන sign කරලා දුන්නා. ටේ file එකත් අරන් එහෙම්මම එලියට ගියෙ කෙල්ල දිහා නිකමටවත් බලන්නෙ නැතුව...

පල්ලෙහට්ට වෙලා කට්ටිය බලන් ඉද්දි දැක්කේ ටේ අර file එකත් අරන් එයාලා දිහා නිකමට වගේ බලලා ටේහිවත් අරගෙන යන්න ගියා. සෙමී කුක් ඒත් එක්කම room එකට දිව්වා. කෙල්ල හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා.

🌻 :- ඔන්නී

🐰:- ඌ මොකක්ද කරේ

🌼:- ඉල්ලපු දේ දුන්නා...

🌻:- මොකක්.. උට divorce එකද ඕන උනේ. එතකොට ලමයා ගැන වගකීමක්

🌼:- ඒකට කමක් නැ සෙමී මන් ප්‍රින්සස්ව හදාගත්තෙත් තනියමනේ

🐰:- සන්හියා අහපන් බන්. උබ කොහොමද

🌼:- මට ටිකක් තනියම ඉන්න දීපම්




කෙල්ලට ටිකක් වෙලා තනියම ඉන්න දීලා දෙන්නත් එක්කම රූම් එකෙන් එලියට ආවා. කොච්චර මොනවා කරත් ඒ කොල්ලට වෛර කරන්න තියා හිතන්නවත් සන්හිට බෑ ... එච්චරටම කෙල්ල ටේට පණ ඇරලා ආදරෙයි..
ඒ හිතට ආදරේ කරනවා ඇරෙන්න වෛර කරන්න හිතන්නවත් බෑ සන්හිට ...

සතියක් විතර ගෙවිලා ගියා. සන්හී පොඩ්ඩක් හරි හිත හදාගෙන හිටියේ ප්‍රින්සස්ට කෝල් කරන්න හරි පුළුවන් හින්දා.

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now