Taehyung උදේ නැගිට්ටට සන්හී තියා ටේහිවත් ඇදේ හිටියේ නෑ... කොල්ලා ඇස් දෙකත් පොඩි කර කර room එකෙන් එලියට එද්දි දැක්කේ සන්හී ටේහිව school එක්ක යන්න ලෑස්ති කරනවා... ටේත් ලගට ඇවිල්ලා පුටුවක් ඇදලා වාඩි උනා...
💘:- ඔම්මා... ස්කූල් යන්න බෑ
🌼:- ප්‍රින්සස් ... මන් කිව්වා... ඉක්මනට ලෑස්ති වෙන්න
💘:- අනේ... තේහි ගියොත් අප්පා යයි ... අනේ ඔම්මා
🌼:- අප්පා යන්නෑ.. ඔයා එනකන් ඉන්නවා... දැන් වත් එන්නකො .. කාලා ඉන්නකො ප්‍රින්සස්
💘:- ඔම්මා බොලු කියන්නේ
🐯:- අප්පා යන්නෑ ප්‍රින්සස් .. ඔයා එනකන්ම ඉන්නවා.. ඔම්මත් එක්කන්
💘:- පොමිස් වෙන්න
🐯:- ප්‍රොමිස්... අප්පා යන්නෑ මගෙ ප්‍රින්සස්ව දාලා...
💘:- හලේ... ඒනම් තේහි ස්කූල් යන්නම්
🐯:- සන්හී ඔයා ගිහින් ලෑස්ති වෙන්න මන් ප්‍රින්සස්ට කවන්නම්
🌼:- හ්ම්...
සන්හී ඉක්මනට ලෑස්ති වෙන්න ගියෙ දැනටම ගොඩක් පරක්කු වෙලා හින්දා. කෙල්ල ලෑස්ති වෙලා එද්දි ටේ ටේහිවත් අතින් අල්ලගෙන ජැකට් එකත් අතක එල්ලගෙන බලන් ඉන්නවා... සන්හිට පොඩි හිනාවකුත් ගියා හැබැයි ටේව දැකලා..