Chapter 05

64 13 8
                                    



සන්හී bench එකට වෙලා වාඩි වෙලා ඉද්දි කවුද ladies ලා වගයක් සන්හී ගාවට ඇවිල්ලා හිටගත්තා... කෙල්ල  ඔලුව උස්සලා බලද්දි දැක්කේ එයාගෙ ගෙවල් පැත්තෙ කට්ටියක් කියලා...

ladie 1:-  ඔහ් කවුද බලන්නකො මේ

ladie 2:- ඒක නෙවෙයි සන්හී කො ඔයාගේ ලමයා... අපි නම් ඉතින් අද වෙනකන් ඔයාගේ husband ව දැකලා තිබ්බේ නෑනේ.

ladie 3:- එයා ඔයාව හම්බෙන්න එන්නෙම නැද්ද සන්හී .. එච්චරටම busyද එයා.. ඕහ් මොන වගේ husband කෙනෙක්ද අප්පා

සන්හී හොදටම දන්නවා මෙයාලා එයාව රිද්දන්නම තමා මෙහෙම කියන්නෙ කියලා ... මේ දේවල් අහලා තිබ්බත් husband ගැන කතාකරන හැම පාරකම කෙල්ලගෙ ඇස් වලට කදුපු පිරෙන්න ආවත් සන්හී ඇස් පිල්ලම් ගහලා එහෙම්මම  නැගිට්ටේ අද නම් හොද දෙකක් කියන්න හිතාගෙන... සන්හී කතාකරන්න හදනවත් එක්කම ටේහි දුවන් ඇවිල්ලා කෙල්ලගෙ කකුලෙ එල්ලුනා....

💘:- ඔම්මා...

🌼:- ප්‍රින්සස් .. දුවන්න එපා කියලා තියනවා නේද මම...

ladie 1:- හායි බබා.. ඒක නෙවෙයි කෝ ඔයාගේ අප්පා

🌼:- මොකක්ද ඔයාලාට වෙලා තියෙන්නේ

💘:- ඔම්මා... කවුද මේ ආන්තිලා...

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now