Chapter 15

44 10 6
                                    

🌼:- ඔප්පා... නැගිටින්නකො

🐯:- අනේ ඩෝල්... තව ටිකක් නිදාගමුකො. නිදිමතයි

🌼:- ඔප්පා ප්‍රින්සස්ව ස්කූල් යවන්න ඕන

නිදිමතෙන් හිටපු කොල්ලා ඉක්මනට නැගිට්ටේ ප්‍රින්සස්ව ස්කූල් යවන්න පරක්කු වෙයි කියලා. කොල්ලා ඉක්මනට එලියට ගියෙ ප්‍රින්සස්ව නැගිට්ටවන්න කියලා හිතාගෙන. ටේ පල්ලෙහට්ට යද්දිත් ඔම්මා ටේහිව ලෑස්ති කරනවා.

💦:- ආ පුතා ඔයා නැගිට්ටද

🐯:- එහෙනම් මන් ලෑස්ති වෙලා එන්නම් ඔම්මා. ඔයා ප්‍රින්සස්ව ලෑස්ති කරනවනෙ

💘:- අප්පා. ඔම්මා තාම දොයිද... අද මාව ලෑස්ති කරන්න ආවේ නෑනේ

🐯:- ඔම්මට තාම සනීප නෑනේ ප්‍රින්සස් . ඔම්මා පොඩ්ඩක් දොයිය ගත්තුදෙන් අද

💘:- හලි අප්පා. ඔම්මා පව් අලේ

ටේ කෙල්ලගෙ ඔලුව අත ගාලා රූම් එකට ආවේ ලෑස්ති වෙන්න හිතාගෙන. කොල්ලා එද්දිත් සන්හී ඇදේ ඉදගෙන wheelchair එකට නගින්න හදනවා. ටේ ඇවිල්ලා අල්ල ගත්තෙ නැත්තන් කෙල්ල වැටෙන්නත් තිබ්බා.

🐯:- මොකක්ද ඩෝල් කරන්නෙ. පරිස්සමක් ඇතුව ඉන්න කියලා කීපාරක් කියන්න ඕනද මම..

🌼:- ඔප්පා

🐯:- මොකද... එක තැනකට වෙලා ඉන්නවා මාව කේන්ති ගස්සන්නෙ නැතුව.

සන්හී ඊට එහා මොකුත්ම කියන්න ගියෙ නැ. ඇත්තටම කෙල්ලගෙ හිත රිදුනා. ටේ කේන්ති ගත්ත එකට. ඇත්තටම කොල්ලට කේන්ති ගියෙ සන්හී තුවාලයක්වත් කරගනී කියලා බයට. ඒත් කෙල්ලට හිතුනෙ එයා ටේට වද දෙනවා කියලා.

ටේ ලෑස්ති වෙලා room එකෙන් එලියට යන්න හදද්දි දැක්කේ  සන්හිව. කෙල්ල ඇද උඩ ඉදගෙන බෙඩ්ශීට් එකේ කෑල්ලක්  අතින් පොඩි කර කර ඉන්නවා .. ටේට හිතුනා එයා කෙල්ලව රිද්දුවදත් කියලා. කොල්ලා හෙමීට සන්හී ගාවට ගිහින් වාඩිවෙලා...

🐯:- ඩෝල්

🌼:- ම්ම්ම් ඔප්පා

🐯:- දුක හිතුනද...ම්ම්... මන් බැන්න එකට

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now