20

1.2K 173 38
                                    

රාහුල් එයාගෙ හස්බන්ට දුක හිතෙන බැල්මක් දීලා වීණාව් ගාවින් ඉඳගන්නකොට ඔක්කොම ඇවිත් ආදෙව්ට සුභ පැතුවා..ඔකොගෙන ඇස් තියෙන්නෙ ඇඳේ ඉඳන් ඉන්න වීණාව් දිහාටයි වීණාව්ගෙ උකුලෙ ඔලුව තියාන් ඉන්න රහුල් දිහාටයි..

" අහන්නකෝ රාහුල්.."

" ම්ම්.."

වීණාව් ලොකූ දේශනයක් දෙන්න යන්නෙ කියලා තෙරුන ඔක්කොමලා තැන් තැන් වලින් ඉඳගත්තා.. ආදෙව්ට එයාගෙ හස්බන්ව අල්ලන්නත් තහනම් කරානේ.. අනේ යකෝ ලමයි ගේන්න වැඩි පුර මහන්සි උන එකාට ලගටවත් යන්න බැහැ ලුනේ..

" ඔයා මාස තුනක් රෙස්ට් කරන්න ඕනේ අයි මීන් රාහුල් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ තේරුනාද මෙහෙ එන්න එපා ආපහු එංග්ලන්ඩ් යන්න මොක්ද තුනක් කියන්නෙ ගොඩක් රිස්ක් එක්ක තේරුනාද.. ඔයාට වෝමිට් වෙයි කන කන දේ ම  එපාම වෙන්නේ හැබැයි රාහුල් ඔයාට මිනීමස් කන්න ආස හිතුනොත් කන්න හොඳේ නැත්තම් මේ ඉන්න තුන් දෙනා යක්කු වෙයි"

ගෞතම්ට සිද්ධාර්ත්ට ඇර අනිත් කාටවත් හිතාගන්න බැහැ වීණාව් මෙහෙම ලෙක්චස් දෙන්නේ කොහොමද කියලා හරියට එයා කලින් ඒක විඳලා තියෙනව වගේ.. රහුල්ගෙ ඔළුව අත ගාන ගමන් අනිත් අතින් බඩ අත ගානවා..

" තියන අඩියක් අඩියක් ගානෙ පරිස්සම් වෙන්න ගොඩක්ම .. හිරට ඇඳුම් අඳින්න එපා ඌෂ්ණ කෑම කන්න එපා මාළු,දූරීයන්,ම්ම් ඔය එකේක කෑම තියෙන්නෙ එව්වා කන්න එපා කොච්චර ආස හිතුනත් තේරුනාද..ඔයාට පේන්නෙ නැති උනාට මට පේනවනේ මේ චූටි හදවහ් තුනක් රාහුල් තාම හැදිලවත් නැහැ .. හහහා කියුට් අනේ.. මං එච්චර ලකී නැහැ ඒත් ඔයා නම් ශෝයි අප්පා.. මට මැවිලා පේනවා බෝල ගෙඩියක් වගේ ඉන්නාවා.."

එහෙම කියලා වීණාව් ආදෙව්ට කට කොනෙන් හිනාවක් දැම්මේ ආදෙව්ගෙ අනාගතෙ ගැන හිතලා.

" මේ ආදෙව් තමුන් මාස හතරක් යනකම් රාහුල් එක්කන් කිසීම අයතා සම්බන්ධයක් බැහැ ඔකේ.. අනික තමුන්ට ලඟදි...ම ගොඩා...ක් පනිෂ්මන්ට් හම්බවෙයි අම්මෝ කොහොමද කිව්වෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවලු.. "

ආදෙව්ට තාම තේරෙන්නෙ නැහැ කියන දෙ..

" රාහුල් ඔයා ඔයාට ඕන චූටි දේ ඉඳන් අර මනුස්සයාට කියලා කරගන්න ඕනේ තේරුනාද කෙස් ගහේ ඉඳන් ගලවන්න ඕනේ අනිවාර්යයෙන් ඔයා ඒක කරනවා කියලා මට නම් සීයට දහාක් ශුවර් .."

Majesty Luna  Where stories live. Discover now