22

1.1K 166 48
                                    

" """මැගෙයි අයියලා දෙඤගෙයි එන්ගේච්මන්ච් එච නෙච් මොන්ච් එකේ ප්ලෑන් කරලා අනි තියෙන්නෙ හුහ්.. දන්නවද ලෝටස් විලා එකෙ තමා අපෙ ඩැඩී තියන්න ඉන්නේ.. """ ඊට පස්සෙ ඒකිගෙ යාළුවෙක් ඇහුවා ඇයි තාම කැම්පස් එකට අනවුන්සර් කරේ නැත්තේ ඒකි තමා ෆියුචර් ලූනා කියලා ඒකි කිව්වේ """ අයියල දෙන්න කැමති නැහැ අනී එයාල හරියට මාව ප්පරිස්සම් කරනව අනී.. ඔය එකේකා ඉනවනෙ මට හතුරු කන් කරන "" ගාන් ගියා බං මටම කිව්වා වගේ ඩේලිත් කිව්වා.. අනේ බල්ලෝ ඌට ඊරිසියා කරන්න මොන ලබ්බද උගෙ තියෙන්නෙ.. හුත්ත තමා.. මට උගෙ අහවක් එක කපලා මිරිස් දාන්න තරහයි ."

" එතකොට ඒක ඇත්තද බං එන්ගේජ් එක.. උඹනේ මේට්..."

" කවුද අනේ දන්නෙ.. එයලට හෝදනම් මැරි කරයි මං වගේ කරදරයක් බැදඟෙන උන් දෙන්නත් බොරුවට දුක් විඳින්න ඕනෙ නැහැ නේ.."

අන්න එක් කියනකොය ඩැනියල් හිටන් අයියා මලෝගෙ මූණ බැලුවා..

" මොකක්ද පුතා එන්ගේජ් කතාව.."

" ඩෙවාන්ගෙ තාත්තා කිව්වෙ නැද්ද ඒයි පිස්සු මිනිහෙක්..අපි කවදද එහෙම කිව්වේ!!"

ඩැනියල් අහනකොට අනාරා උත්තර දුන්නෙ තරහින් වගේ..ආපහු ඔක්කොම අතන කතාවට ඇහුන් කන් දුන්නා..

" උඹ කොහොමද බං හිත හදාගන්නේ.. මේට් බොන්ඩ් එක කියන්නෙ වෙනම බැඳීමක්නේ.. උඹට ඇල්ෆලා දෙන්නට ආදරේ කරන්න ට්‍රයි කරන්නවත් බැයිද?"

" මං අවුරුදු දහතුනේ ඉඳන් හිත හදාගත්තේ බං... හ්ම්ම් මම පෙති හැලිච්ච මලක් බං.. කොහොමද බං හිතහදාගන්නෙ ආදරේ කරන්න. අනික කැමති උනා කියමුකෝ ඒ ෆැමිලි එකේ අය ගොඩක් රිච්  බං  අපේ ගෙදරින් මට වැලිකැටයක් දෙයිද කියන්නත් බැහැ අනික එයාලට කවදම හරි ඔක්කොම ආරංචි උනොත් එහෙම මාව පන්නාලා දායි.. පැක් එකේ මිනිස්සු මොනවා නොකියයිද බං.. ගැලපෙන්නෙ නැහැ බං කොහෙන් බැලුවත්.. එයාලා මකරු මං බූරුවෙක් අපේ ගෙදරින් මේකට කැමති නැහැ ! හහ්හාහා...."

වීණාව් එහෙම කියල තනියන හිනා වෙනකොට අකේත්‍ය කරේ ඒ ඔළුව අතගාපු එක... අතන පස් දෙනාගෙන් එකෙක් මීක් නැහැ .  මොනවද කියන්නේ කියලා එයාලට හිතාගන්න බැහැ ..

Majesty Luna  Where stories live. Discover now