24

1K 168 88
                                    

මට කිසි මහන්සියක් නැහැ නැටුවත් මං පිලිමේ වගේ හිටන් ඉන්නකොට එකපාරටම ජජ්ලගෙන් පටන්ගත්ත කැලැප් කිරිල්ල මුලි ඕඩියන්ස් එකේම පැතිරුනා. උන් විනාඩියක් විතර කැලැප් කරහම මං ඔළුව නවලා පිටි පස්සට ආවේ අනවුන්සර් ඉස්සරහා ආවෙ මයික් එකත් අරන් ...

අනවුන්සර් එකේක දේවල් ජජ්ලගෙන් ඇහුවා ඩැනියල් සර් ඇර අනිත් අයනම් හොඳ කිව්ව පොරට අවුලද දන්නෙ නැහැ මගෙ ඩාන්ස් එක අනේ මට මොකො මාමන්ඩි කේස් ඇද්දොත් ගහන්නෙ පයින් බෙන්තරට වැටෙන්න හහ්..

" ඔකේ ලෙට්ස් සී තර්ඩ් රවුන්ඩ් විනර්...!!"

ඒඩ්‍රන් මං දිහා මහ අමුතු විදිහට බලාන් ඉන්නේ ඌ ඇල්ෆා කෙනෙක් නෙවෙයි ඌ වුල්ෆ් fairies මිස්ක් හයිබ්‍රිඩ් කෙනෙක්.. ඌ හැමතිස්සෙම කෙලින්ම මං දිහා බැලුවා මම කීප සැරයක්ම දැක්කත් මං මුකුත් කිව්වෙවත් කිසිම ඕනකමක් දැක්වුවේ නැහැ .. ඩෙවාන් මට කින්ඩියට හිනාවෙලා ලූසර් කිව්වහම මං කරේ කට කොනෙන් හිනාවක් දාල තෑන්ක්ස් කියපු එක විතරයි ..

අපි හිටියේ අනවුන්සර්ගෙ දෙපැත්තේ ජජ්ල ඉස්සරහා... එයාල අතේ බෝඩ් දෙක්ක තියෙනවා දිනන එක්කෙනාගෙ නම උස්සන්න තියෙන්නේ.. හතර දෙනයිනේ ඉන්නෙ ඒ හතර දෙනාම එකම නම ඉස්සුවත් දිනුම් හතරෙන් තුනක් ඉස්සුවත් දිනුම් හැබැයි සේම් සේම් තිබ්බොත් ආපහු බැට්ල් එකක් තියෙනවා..

තව තරඟ තුනයි තියෙන්නේ..!

"ONE..! TWO...! THREE......WINNER I......S WEENAV....!"

මං කට තද කරන් ඕඩියන්ස් එකට අත් දෙක එකතු කරලා වැන්දා ඉස්සරහට ඔළුවෙන් නමලා.... මට මුලින්ම බැලුවේ ඒ දෙන්න දිහා වෙනකොට දෙන්නම එකාටම ලාවට ඔලුව වැනුවා... මගෙ මාමන්ඩිත් මට පක්ෂයි ඕයි..!

ඩේලි රනෝලිගෙ ඔඩොක්කුවේ උඩ පයිනවා..ආරෝහුයි ෆිනුයි තරඟෙට විසිල් ගහන්නකොට අනෝල් එක්කන් ලියම් සර් අත්පුඩි ගහනවා.. ආදෙව්ත් හයියෙන් අත්පුඩි ගැහුවා.. රාහුල් සර්නම් අත් දෙක උස්සන් හායි ගානවා පිස්සු අප්පා..අනාර මැඩම් 👌 එකක් දීලා ඇහැක් ගැහුවා.. අරාෂ් අත්පුඩි ගහනවා..

" හොඳයි හොඳයි එහෙනම් විනාඩි විස්සක කෙටි විරාමයකින් නැවත එකතු වෙමු...!!"

Majesty Luna  Where stories live. Discover now