" තමුන්..!"
" යමු.."
ගෞතම් ඇවිත් හිටියේ.. මං ඌට රැව්වා. ඌ ඒක තඹේකය මායිම් නොකර යමු කියනකොට ඌ එහෙමනම් මාත් එහෙමයි ඇයි යකෝ.. මාත් ඌව දැක්කෙ නැහැ වගේ ඉඳන් කකුල් දෙක මිරික මිරික හිටියා..
" ආදිත්!! නැගිටියනවා!"
මගෙ කන් ඇහෙන්නෙ නැහැ පෙන්ස්..
" අහ්හාආඅ බිමින් තියපාආආඅං..මිනිහෝ...ඔහ්ම්ම්ම්"
ගෞතම් නැමිලා මගෙ දනිස් යටින් අත් දාල ඉනෙන් අල්ලගෙන එක ක්ෂනිකෙන් මං උගෙ අත් උඩ..මං කෑගගහා බෙරිහන් දෙද්දී මට හිතාගන්න බැරි වේගෙකින් ඇහි පිල්ලමක් මං ගහන්න ඇති මං හිටියේ ෆොරෙස්ට් හවුස් එකේ.. මටවත් මෙච්චර වේගෙන් දුවන්න බැහැ මූ මොකෙක්ද මංදා.. මං ඇස් කොනෙන් හොරෙන් ගෞතම් දිහා බැලුවේ උන දේ තාම හිතේ ලෝඩින් නිසා... ගෞතම් මහ නසරානි හිනාවක් දාන් මගෙ දිහා බලාගෙන හිටියේ
" දක්.."
" ආව්ශ් පිස්සු පාක්..හ්ම්ම්ම්"
" කුණුහරප කියන්නෑ!"
ඌ මාව දක් ගාල ඇඳට අතෑරියේ මං කොන්දත් අල්ලන් ඌට සිංහලෙන් බයින්න ගියේ ඌ මගෙ තොල් දෙක මිරිකලා මගෙ ඇස් දිහා බලාගෙන කියනකොට මං රැව්වා.. මගෙ රැවිල්ලට ඌට හිනා ගියා කියහංකෝ..ඌ මගෙ නලලට උගෙ නල්ලට හේත්තු කරල එයාගෙ නලලෙන් මගෙ නලලතල්ලු කරා මං එහෙමම ඇඳේ ඇලවුනේ ගෞතම් ඉන්නේ මගෙ ඇඟ උඩ නිසා.. මං එයගෙ ඉන දෙපැත්තෙන් අල්ලන් හිටියේ අයිකන්ටැක් එක නොබිද ශේන් කාලෙකට පස්සෙ ඇක්ටිව් වෙලා ගෞතම් නිසා.. ශේන් එලියට එන්න දඟලනවා උනත් මං එලියට එන්න දුන්නේ නැහැ මේ දවස් වල ඌ ඉන්නෙ අමාරුවෙන් ලිමිට් පැන්නොත් තියේයි ..
" අපිට ඉවසන්න අමාරුයි මැනික උඹ අපිව අවුලනවා.. මේ ඇස්වලින් දාන වල් බැල්ම තියෙනවා නේද ඒකට අපිව හාඩ් වෙනවා බං..අවුරුදු ගානක් සිල් රැක්ක කියන්නෙ නැහැ ඒත් අවුරුදු විසි තුනකින් නැහැ බං.. උඹ ඉපදුන දවසේ ඉඳන් අපි බාලාන් හිටියා.. මේ රොස පාට ඇස් වල අයිතිකාරයාව අපි හොයපු නැති තැනක් නැහැ බං... "
ගෞතම් මං නොදන්න දෙයක් කියාන් යනකොට මං කරේ නලලට නලල හේත්තු කරන් ඒ ඉන වටේ තිබ්බ අත් දෙක තද කරලා මගෙ ඇඟට ඒ යෝද ඇඟ වට්ට ගත්ත එක.. රිදුනා මොකද මූ යෝදයෙක් වගේනේ ඒත් මං ආසයි නම් ඉතින් මොනව කරන්නද..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)