KS නැත්නම් යාලුවන්ගේ Kit
අම්මට තාත්තටවත් මෙල්ල නැති දඩබ්බරියක්.ST (Rukshi)
වචනයෙන්ම කිව්වොත් සුරංගනාවියක්
අහිංසක වුවද එක හිතක් ලඟ දහකාරියක්.KT ( චූ පොම්පෙ)
SD (Dewmi)
NS (Sara)
චරිත හඳුන්වා දිම....👻
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Non-Fiction" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...