"මොකක්ද යකෝ උබට වෙලා තියෙන්නෙ උදේ ඉදන් මම බලාගෙන උබ අර කෙල්ලව මගහරිනවා""පිස්සුද බන් උබට මට වැඩ තිබ්බා බන්"
"රුක්ශිගේ birthday එක "
"මම දන්නවා බන්"
"දන්නවා wish කරේ නැත්තේ මොකද උබ "
"වෙලාවක් තිබ්බේ නෑ හු#තෝ ඉන්න දියන්කො පාඩුවේ"
"මම විශ්වාස කරා"
"නැගිටනවා ඔය ලමයි දෙන්නා මම දැන් සැහෙන වෙලාවක ඉදන් බලන් ඉන්නේ කතාව කතාව මොකො ලමයි හදන හැටිද ඔය හැටි කතාව"
"අහ් ඔව්නේ මිස් , මිස් දන්නවද ඉතින් ලමයි හදන හැටි නොදැන ඉන්න නම් බෑ"
"යනවා දැන්මම පන්තියෙන් එලියට මුන් නිසා අනිත් උන්ට ඉගන ගන්නත් නෑ"
Science මිසාගේ කයිවාරුව අහන් ඉන්න බැරි එකේ එලියට යවපු එකක් හොදයි යැවුවා නෙමේ හැබැයි එලෙව්වා 😅
"වෙලාව කීයද බන් මගුල ඉන්ටවල් දෙන්නේ නැද්ද"
"ඇයි යකෝ තෝ දැන් කෑවා නේද"
"එහෙම ප# නෙමෙ බන්"
"එහෙනම් මොන මගුලක්ද යකෝ"
"රුක්ශිගේ birthday එකට් cake එකක් කපන්න"
ඔව් අද රුක්ශී ගේ birthday එක හැබැයි මම කෙල්ලට wish කරේ නෑ මට ඕන උනේ කෙල්ලව surprise කරන්න..
"තෝව මරන්න එපැයි හු#තෝ "
(ට්ර්ංං ට්ර්ංං)
"අන්න බෙල් කරා කෙල්ලව පන්තියෙම තියාගන්න තියාගන්න kt ට කියපන් මම එන්නම්"
"හරි හරි එල උබ වරෙන්"
===============
Happy birthday to you
Happy birthday to you
Happy birthday dear rukshi
Happy birthday to youuuuuuu.."Happy birthday mine princess "
"Kit ඔයා මම හිතුවා ඔයාට අමතක වෙලා කියලා"
"එහෙම අමතක වෙන්න ඉතින් මම මැරිලා ඉපදෙන්න ඕනේ"
"Kitttt"
"අඩන්න එපා මැණික උබට කදුලූ හරියන්නේ නෑ"
----------------
"Kit ඔයා දන්නවද ඔයා මාව අද දවසේ මගහැරිය එකට නම් මට කෙන්තී""උයී බන් කොනිත්තන්න එපා ඉබි මස් කන්නේ නෑ මම"
"කමන් නෑ ගල් ඉබ්බා"
"මැණික"
"මොකො"
"උබ නිකමට හිතලා බලපන් අවුරුදු 2ක් තිස්සේ උබ මාව මගහැරියා ඒක මට කොහොම ඇද්ද"
"...."
💔🥀
(රුක්ශි ගේ gift එකලූ)
See you in next part 🙋
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Non-Fiction" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...