18 part 🌈️

7 0 0
                                    

"අම්මෝ බන් kt ට දැන් අපිත් එක්ක ඉන්න වෙලාවක් ඇත්තෙම නැ දෙව්මි එක්කමයි"

"ඉතින් බන් සරො උන් දෙන්නා couple උබ දන්නවා උන් දෙන්නට තියෙන ප්‍රශ්න ඉතින් ඔහොම හරි ඉන්න පුලුවන් නම් උන් දෙන්නට කොච්චර හොදද"

"ඒ උනාට බන් ඒකී දැන් අපිත් එක්ක රැදෙනවා අඩුයි"

"මාත් සරා ට එකගයි වෙනදට එකට අපිත් එක්ක බත් එක කන එකි දැන් දෙව්මිගෙ යාලුවො එක්ක බත් කන්නේ"

"උබ කියන්නෙ kit ඒකටත් කමන් නෑ කියලද"

"කමන් නෑ හු#තෝ උබලට තේරෙන්නෙ නෑ"

"ඔව් ඔව් තේරෙන්නෙ නෑ අපිට නෙමෙ උබට "

"උබලා නිකමට හිතපන් වෙනදට ස්කුල් ආපු ගමන් හග් එකක් දිලා දවසම මාත් එක්ක ඉදගෙන කරන්න පුලුවන් දහදුරා වැඩ සේරම එකට කර කර මම ආපු නැති දවසට උබ නැතුව පාලුයි බන් ස්කුල් එන්න හිතෙන්නෙත් නෑ කියපු කෙනාම දැන් උදේට ආපූ ගමන් දෙව්ම් ආවද කියලා විතරක් අහන දවසම දෙම්වි එක්කම ඉන්න මම ස්කුල් නාවොත් අඩුම msg එකක් වත් දාන්නේ නැතුව ඉන්න කෙනා ගැන මට දැනෙන හැගිම උබලට වඩා වෙනස්"

"Sorry බන්"

"Sorry වැඩක් නැ බන් එකි පැත්තෙන් හිතලා බලපන් එතකොට තේරෙයි"

"මොනාද උබලා කතා කරන්නෙ"

"පුදුමයි kt ට දැන්වත් මතක් වෙලා"

"මැරිලා ඉපදුනේ නෑ හු#තෝ kit මොකො මුඩ් ගහලා රුක්ශි එක්ක ප්‍රශ්නයක්ද"

"මුකුත් නැ kt "

"කියපන් උබ්ට කවුරුහරි මොනාහරි කිව්වද බඩ බොකු එලියට එන්න නෙලලා එන්නම් මං"

"එහෙම මුකුත් නෑ බන් ඔලුව පොඩ්ඩක් රිදෙනවා"

"Kt පොඩ්ඩක් එන්නකෝ"

"ඒ දෙව්මි කතා කරනවා බන් මම ගිහින් එන්නම් කාලා පැනඩොල් බීපන්..අහ්..ටොෆියක් මම එනකොට අරන් එන්නම් කැන්ටින් එකෙන්"

"හරි හරි උබ පලයන් "

"මම කැපුනෝ"

"දැක්කද බන් අපිත් එක්ක ඉන්න වෙලාව අඩුයි තමා හැබැයි අපි ගැන හොයලා බලන වෙලාව අඩු නෑ "

"මොකද්ද ටොෆියේ සීන් එක"

"අහ් මට බෙහෙත් ගිලින්න බෑ හපලා කන්න ඕනේ ඉතින් බෙහෙත් බිව්වට පස්සේ ටොෆියක් ඕනේ කට තිත්තයිනේ බන් බලපන් එකිට ඒකත් මතකයි උබලා මෙතන හු#තවල් කියනවනවා ආයේ මට ඇහෙන්න එකිගේ වැරදි කියන්න එපා"

"උබලව තේරුම් ගන්නම බෑ මට"

See you in next part 🙋

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now