"මේ kit ""මොකො මේ කවදාවත් කතා නොකරන උන් අද එක පාරටම"
"උබ එක්ක නෙමේ නේ සරා මම කතා කරේ මම කතා කරේ kit එක්ක උබ පැත්තට වේලා ඉදපන්"
"ආවනම් කතා කරන්න තියෙන දේ කතා කරලා පලයන්"
"කොහොමත් උබලා එක්ක ලව් කරන්න ආවේ නෑ මම"
"ඒ මේ මල්මි කියන්න තියෙන දේ කියපන්"
"Kt යි දෙව්මි කවුද "
"අහ් මිනිස්සු දෙන්නෙක්නේ බන්"
"විහිලු නෙමෙ හු#තෝ කියපන් මට දැනගන්න ඕනේ"
"මෙහෙමයි උන් දෙන්නා එක්කෝ සෙට් නැත්තං සෙටින් උබට මොකද ඒක වටේට ගිනි තියන්නද"
මල්මි කියන්නේ අපේ පන්තියේ හිටපූ ගොට්ට ගොට්ට කියන්නේ පට්ට ගොට්ටක් ඒක දෙයක් දැනගත්තම ආයේ ඉතින් ලංකාවේ පත්තර වල විතරක් නෙමේ පිටරට පත්තර වලත් යනවා..😅
"එහෙනම් කට්ටිය කතා වෙන ඒවා ඇත්ත මම බලාගන්නම් කෝ"
"මොනාද උබ උන්ගේ පු# බලන්නද"
"උබෙත් කට වැඩි සරා උබ ගැනත් බලාගන්නම් "
"මගේ පු# නම් සුදුයි "
😅😅😅
======
"මේ kit අර හු#ති මොකො කියන්නේ "
"උබයි දෙව්මි සෙට්ද කියලා අහනවා"
"ඒ හු#තිට මොකටද "
"එකීට වැඩක් තියෙනවා බන් උබලා දන්නේ නැති උනාට මල්මි crush එක දෙව්මි"
"මොකක්ද උබ කියන්නේ "
"ඔව් kt කෝකටත් උබලා පරිස්සමින් "
"ඒක නෙමේ උබලා දෙන්නා සෙට් ද"
"කව්ද"
"තෝයි මායි අනේ හු#තෝ උබයි දෙව්මි දැන් සෙට්ද "
"අහ් මම උබලට කියන්න හිටියේ සෙට් තමා බන්"
"මොකක් උබ propose කරාද"
"ඔව්"
"කොහොමද කියපන්කෝ"
"අහ් එහෙනම් දැන් කොලයකුයි පෑනකුයි අරන් ලියාගනින්"
Kt pov
"දෙව්මි "
"ම්ම් "
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Non-Fiction" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...