10 part 🌈️

11 0 0
                                    


"ඒ kit උබ මොනාහරි රුක්ශිට කිව්වද"

"නෑ ඇයි මොකෝ"

"කෙල්ල අඩනවා"

"මොකා..කෝ කෙහෙද"

"ඔය එන්නේ.."

ආපූ ගමන් කෙල්ල මාව බදාගෙන අඩන්න ගත්තා මේ වෙලාවේ මං මොනා ඇහුවත් කියන්නේ නෑ කියලා දන්න නිසාම කෙල්ලට අඩන්න දිලා හිටියා

"Kit එයා මට බැන්නා"

"මොනා කියලද බැන්නෙ තමුසෙට බැන්නම අඩන් ආවේ ඇයි තමුසේ"

"ඔයත් මට බනින්න"

"ඒ සුද්දි මේ අහන්නකෝ මුලින් අඩන එක නවත්තන්නකෝ "

"මං එයාට ගොඩක් ආදරේ කරා "

ඉතින් දැනිලා තියෙනවද තමන් ආදරෙ කරන කෙනා තමන් ලග ඉදන් එයා ආදරේ කරන කෙනාට 'ආදරෙයි' කියන හැගිම ඔව් මම ඒක විදලා තියෙනවා.

"ඒ ගැන හිතන්න එපා දැන් යන්න පන්තියට මම එයා ගැන බලාගන්නම් "

"මං නිසා ඔයා රන්ඩු වලට පැටලෙන්න යන්න එපා"

"නෑ නෑ ඔයා යන්නකෝ"

"ම්ම්"

------------------

"Kt මට එකියක්ට හොදවයින් අමතන්න ඕනේ"

"අමතන්න බැරි නම් නෙලන්න හරි යමන්"

"ඒ හු#තෝ ඉදාන් මාත් එනවා "

ඕනම වලියකට මාත් එක්ක මුන් දෙන්නා ඉන්නවා....

"මේ තමුසේ එක්ක මට කතා කරන්න ඔනෙ අක්කේ"

"කියහන්"

"උබෙයි රුක්ශි ගෙයි සම්බන්දේ දැන් ඉවරනේ ඒ නිසා පාඩුවේ ඒ කෙල්ලට ඉන්න දීපන්"

"එහෙම නොකලොත් උබ මොනා කරන්නද"

"මොකක්ද උබ කියන්නෙ ..."

"ඒ ඒ kit කලබල නොවි හිටපන් මේ අක්කේ උබත් උබේ සීමවේ ඉදපන්"

"බලහන්කෝ බන් මුන් කියන කතා..පට්ට වෙ# බල්ලෝ..මට ඕන දේවල් මං කරන්නෙ.."

"උබට මම"

එතනින් පටන් ගත්ත වලිය මැඩම් ගාවට නොගිනිහින් ශේප් කරේ prefect ලා උන් එක්ක ෆිට් එකෙ ඉන්න නිසාම බේරුනා කියන්න පුලුවන්..







---------------

"රුක්ශි මම තමුසේට ආදරෙයී"

"මම මොකක්ද kit මේකට කියන්නේ මට බයයී "

"උබට අරකි එක්ක ඉද්දී නොතිබ්බ බයක් මාත් එක්ක ඉද්දි..shit..."

"Kit.."

කෙල්ල අපාහු කතා කරත් නැහුනා වගෙ ආවා මම ඔව් තරහයි කෙල්ලට අත උස්සන්න බැරි නිසාම බිත්තියට ගහපු පාරට අතත් තුවාල වෙලා

"ඒ kit අතත් තුවාල වෙලා කෝ එන්න බෙහෙත් දාන්න "

"ඒ kit අතත් තුවාල වෙලා කෝ එන්න බෙහෙත් දාන්න "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Masha(hima)

ඒ මාශා කෙල්ලටත් තිබ්බෙ දෙපාරක් හැරිලා බලන්න පුලුවන් තරමේ ලස්සනක්

"අහ් එක ගානක් නෑ"

"එහෙම බෑ තරහා ගිය පලියට තමන්ගේ පිටින් තරහා පිට කරගන්න එපා"

කෙල්ල කියද්දි මට හිනත් ගියා ලැජ්ජත් හිතුනා මම හිතුවේ පන්තියේ කවුරුත් නෑ කියලා කෙල්ල ඉදලා

"මම යනවා යද්දි ෆැන් ලයිට් නිවන් යන්න"

---------------------------

"Akash ගමනක් යන්ද "

"කොහෙද උබට යන්න ඕනේ මම බයික් එකෙ එන්නද"

"හා වරෙන්"
............

"මොකො උනේ උබට මෙහෙම ගමන් යන්න ඕන වෙන්නෙ හිත රිදුනමනේ"

ඇත්ත හිත පොඩ්ඩක් රිදුනම keels එකෙන් බියර් එකක් අරන් ගෙවල් ලග පාර්ක් එකට ගිහින් හිත නිදහස් කරගන්න පුරුද්දක් මට තියෙන්නෙ..

"රුක්ශි මට ආදරේ කරන්නෙම නෑ වගෙ බන් "

"එහෙම කොහොමද උබ කියන්නෙ"

"අදත් මම ඒකිට propose කරා කලින් වගේ තමා"

"උබ මෙහෙම කරපන් එකී උබට love ද කියලා දැනගන්න උබ වෙන කෙල්ලෙක් එක්ක හිටපන් love නම් අනිව ටිපර් වෙයි"

Akash එහෙම කිව්වම මට මතක් උනේ මාශා ව හෙතුවක් නම් දන්නෙ නෑ ඉතින්

"ම්ම්"

See you in next part 🙋

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now