අල බද රද බිද උදැ කුද ලමිසිද
සැදැ කාලේ මාලිගාවේ ඉන්නවා සෝදාසිරිසග බෝධි මාලිගාව දී මා දැක ප්රානේහනේවට බැට දෙන්
"නැගලා යන එකක් කියපන් හු#තෝ "
නැසුනා සේඉවත බලාගියා සුදු නුබටම තේරිලා
නැසුනා සුනා සුනා
"කොටා එනවා යකුනේ"
"බජව් දාපූ එව්න් ටික වරෙන් එලියට "
ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ section හෙඩා 5 වසර ලමයෙක් තරම් උස නිසා තමා ඉතින් කොටා කියන්නේ මෙහෙමයී උසයි කියන්නත් බෑ හැබැයි
"සැරයක් කිව්වම තේරෙන්නේ නැද්ද නැත්තන් වරෙන් සෙරම එලියට අහල පහල පන්ති වල උගන්වන්නේ නැද්ද අපි"
බජව්වට සෙට් උන උන් එකා දෙකා නැගිට්ටේ පන්තියෙ උන් සේරම පලි නැති නිසා
"අහ් ඔය ඉන්නෙ මහ මොලකරු ටික kit, kt, sara ලැජ්ජාවක් නෑ කෙල්ලෝ නේද උබලා පලයන් එහා පන්තිය ගාවට ගිහින් හිටගනිල්ලා පන්තියේ හැටි කොසු එහා මෙහා"
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Saggistica" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...