"උබ දැන්වත් ඕක කියන්නෙ නැද්ද "
"මම කිවුවා බන් මට එකි ගැන කැමත්ත ඇති උන ගමන්ම මම ඒක කිවුවා. එතකොට ඒකී taken "
"ඒ දැන් අවුරුදු 2 කට කලින්නේ හු#තෝ දැන් එකී break up අහලා බලපන් උබ ඔය හිතේ හිර කරන් ඉදියා හොදටම ඇති Kit "
"ම්ම්"
"තොට කියලා වැඩක් නෑ "
එ මගේ අතිජාජ් මිත්‍ර බොක්ක kt චු පොම්පේ කියලත් ඉතිම් ඔයාලට කියන්න පුලුවන් විනාඩි 5 ක් එක්තැන ඉන්න බෑ චූ බර හැදනවා 😅 ඔය් දැන් මට බනින්නේ මම අවුරුදු 2ක් තිස්සේ one side love කරපූ කෙල්ලගෙන් අහන්න කියලා
"ඒ kit මේ home work එක කරලා දියන්නකෝ"
"මම කරෙත් නෑ සරෝ උබට පුලුවන් නම් මගේ එකත් කරලා දියන්"
" fuck youuu🖕"
"උබත් එක්ක නම් බෑ "
"ඒ අන්න අන්න උබේ සමනලී එනවා"
"කෝ"
"මේ නන්ගිලා පන්ති වලට් යන්න දැන් ගාථා කිය්න්න ලැස්ති වෙයන් "
"යැයී යැයී තමා"
"උබ මොනාහරී කිවුවද නන්ගී"
"නෑ නෑ"
මම එනකන් මගබලන් හිටපු කෙල්ල රුක්ශී එනකොටම ඉතින් දකින්න කලින් අවානේ රෙද්දේ prefect එකිගේ හත්මුතු පරම්පරාවට බැන බැන මම පන්තියට land කරා
"මල්සරා තාම එකිට උබ ගැන කියලා නෑ මම හිතන්නේ"
"අනේ පලයන් හු#තෝ මැරුම් නොකා"
See you in next part 🙋
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
Non-Fiction" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...