19 part 🌈️

7 0 0
                                    

"උබට මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා රුක්ශි දැන් හෙන වෙනස්"

"මේ kit උබ එක්ක කතා කරන්න ඔනේ රුක්ශි ගැන"

"රුක්ශිට කොල්ලෙක් ඉන්නවලුනෙ "

"අන්තිමට අපෙ එකි අමාරුවේ"

"පිස්සුද බන් රුක්ශි එහෙම කෙල්ලෙක් වෙන්න බෑ ඒකි හෙන අහිංසකයිනෙ"

"ස්වෙතා කිව්වේ බන් කොල්ලෙක් එක්ක සම්බධයක් තියෙලූ"

"ස්වෙතා විතරක් නෙමෙ රුක්ශි කට්ටිය එක්ක කියලා

මේ දවස් ටිකේම අහන්න ලැබුනේ ඔය වගේ කතා ඒත් මමකිසි දෙයක් විශ්වාස කරේ නෑ මොකද මට මගෙ කෙල්ලව විශ්වාස නිසා ඒත් දවසක්

"Hy"
                                                    "Hy kauda
                                                      Me"

"Oya mawa danne
nh eth mn oyava
danaava"

                                               "Ah ehemada
                                                Ithin kauda
                                                Oya"

"Mn rukshi bf"

                                          "Mokak"

"Ow oya eyage
Hodama yaluvane
Eth eyata kollek
Innava kiyala
Eyata kiyanna balu
ekai mn oyata kiuve"

                                          "Ah hry"

ඉතින් කවමදාවත් වෙන්න එපා කියලා හිතපු දෙයක් දැන් සිද්ද වෙලා.....මම අනිත් අතට රුක්ශි ට msg එකක් දැම්මා

"Rukshi"

                                             "Oo"

"Api meka
nawaththamu"
  
                                          "Ha"

මම break up වෙමු කියන වචනය අහ්න්න එයා බලන් හිටියා වගේ නවත්තමු කියලත් කිව්වා ඉතින් එතනින් එහාට මට කොහෙද එතන ඉඩක්.....

💔🥀

See you in next part 🙋

Owned And Lost ( හිමි අහිමි)Where stories live. Discover now