ආදරය විශ්වාසය මත රැකෙන දෙයක්
සැනසිම මත රැකෙන දෙයක්
නිදහස මත රැකෙන දෙයක්මොන් දේ උනත් අතර්මං නොකර
කෙනෙකුට දිට යුත් දෙයක්ඒත් සමහරුන්ට නොලැබෙන දෙයක්..💔🥀
"සුදු නෝනා කෙල්ලට කියන්න අද රෑවෙන්න කලින් ගෙදර එන්න කියලා අද සුමනසේකරලා එනවා..මාව යකා කරන්න එපා කියලා කියන්න"
"ඇයි මම නොහිටියොත් මොනා කරන්නද කියලා අහන්න අම්මේ..අයියට කියලා කරගන්න බැරි උන දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්න"
"මොකක්ද උබ කියන්නේ හොද හිතින් යන මගුලක ගිහින් 6 වෙද්දි ගෙදර ඇවිත් හිටපන්"
" මහත්තයා ඔයා වැඩට යන්නකෝ මම එයා ගැන බලාගන්නම්..පුතේ ඔයා ඔයාගේ වැඩක් කරගන්න"
"හැදෙන විදිය නම් මට හිතගන්න බෑ මෙකී..උබ තව හුරතල් කරපන්"
"හුරතල් කරන්න මං ලග පොඩි කාලෙත් කව්රුත් හිටියෙ නෑ කියලා එයාට අමතක වෙලාද අම්මේ"
"ඔය ඇති දෙන්නම නවත්තගන්න "
අම්මා කියන විදියට තාත්තා වයි මාවයි එක ලග තියන්න බෑ ගින්දරයි පුලුන් වගේ පටගාලා ඇවිලෙනවා එකට හෙතුත් ගොඩක් තියෙනවා ඉතින්..
"හෙලෝ"
"කියපන් මොකක් හරි අව්ලක්ද උබේ කටහඩත් අව්ල් ගිහින්"
"එහෙම මුකුත් නැ බන් හු#ත "
"උබ අව්ලින් කියන්න මම දන්නවා..අන්කල්ද සීන් එක. මම එන්නද උබව ගන්න"
"එපා දැන් කොහෙවත් යන්න බෑ මට සුමනසේකර අන්කල් ලා එනවලු"
"එහෙනම් අරුත් එයි..උබලගෙ තාත්තට පිස්සු බන් කලින් අයියව අර්කිගෙ ඇගේ ගහන්න බැලුවා දැන් උබව අරුගෙ ඇගේ ගහන්න හදනවා"
"අයියා බේරුනා බන්.."
"ඔව් ඔව් අයියා උබව බිල්ලට දිලා බේරුනා"
"Kit පුතෙ මම එන්නද ඇතුලට"
"අම්මා එනවා මම උබට පස්සෙ ගන්නම්"
"කොහෙ හරි යනවද දැන් ඔයා"
"නෑ"
"තරහින්ද ඉන්නේ..ඔය හොදින්ද"
YOU ARE READING
Owned And Lost ( හිමි අහිමි)
غير روائي" සුදු " " කියන්න බබා" " මේ ආදරය සම්මත නෑ නේද? " " සම්මත නම් නෑ තමයි හැබැයි අපිට හැඟිමි කියන දේ නවත්තන්න පුළුවන්ද ?" " බැරි නිසා නේ මම ඔයාට ආදරේ කරන්නේ" "සමාජය" " සමාජයට බම්බු ගහගන්න කියන්න" " ඔයාගේ ගෙදරින් මට අකමැති වුනොත් " " එදාට වෙන දෙයක් වෙයි...